Huawei dongle unlock හෙල්ප්...

මචන්ලා මට dongle එක unlock කරගන්න help එකක් ඕන. :baffled::baffled:
dongle එක තමයි huawei E173u-1 වර්ගයේ dialog dongle එකක්.. මේකනේ සිද්දිය unlock codes නම් හොයා ගත්තා ඇති වෙනකම්.:dull: bt මේකේ unlock code එක ගහන්න msg box එකක් එන්නේ නැහැනේ.:no::no: මන් මීට කලින් dongle එකක් unlock කරා අපේ අය්යා කෙනෙක්ගේ.:cool: එකේ නම් පට ගාලා වෙන sim එකක් දැම්මම unlock code එක ගහන්න අවා.. :(:(මේ cn එක මොකක්ද?. lock counters (අර චාන්ස් 10ක් දෙන්නේ) ඉවරවෙලවත්ද??:oo: එහෙම වෙලා නම් මොන කරන්නේ:eek:. help please..:eek::eek: