මචංල මගේ ගාව තියෙන mobitel sims only use කරන්න පුළුවන් Huawei E5573s-606 MIFI router එක unlock කරගන්න විදිහ කවුරු හරි දන්නවා නම් කියන්නකෝ
මම කඩ දෙක තුනකින් ඇහුව, උන් Rs.2000 ක් ඉල්ලනවා මොකද ඒකට pay කරලා code එක ගන්න ඔනී කියල
ඒ codes ගන්න site එකක් හරි දන්නවා නම් කියනවද
මම google කරලා ගොඩක් ට්‍රයි කල එත් කරගන්න බැරි උන
ෆ්‍රී දෙන codes 5ක් ට්‍රයි කල එකක් වත් වැඩ කලේ නැ
පුළුවන් නම් කවුරු හරි help එකක් දෙන්නකෝ
නැත්තන් වැඩේ කරගන්න සාදාරන ගානක් ගන්න හොද ෂොප් එකක් හරි කමක් නැ
Oka galawanna one bn boot kara ganna eeta passe firmware gahala karanne puluwan unoth file tika upload karannam... loku deyak ne bn... man pavichchi karanneth ehema ekak... ona ekek innawanam msg ekak daapan...