Huawei E153U Unlock ! හුවාවී E153U අන්ලොක් !!

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මැක්සා තරින්දයා. මම මේ දැන් කලේ. විනාඩි 5ක් විතර ගියේ. මේ එයාටෙල් එකෙන් ආවෙත්. සුපිරි.. ++
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මැක්සා තරින්දයා. මම මේ දැන් කලේ. විනාඩි 5ක් විතර ගියේ. මේ එයාටෙල් එකෙන් ආවෙත්. සුපිරි.. ++

    11.gif
    wede kerunanan echcharai machan :D
     
    tsydln

    Member
    Oct 28, 2008
    1,672
    35
    0
    Gampaha
    මම එටිසලට් ඒකෙන දෙන හුවාවී E 153 මොඩෙම් එක නම ගොඩක් ලේසියෙන් unlock කළා.
    ඒකට නම කරන්න තිබ්බේ මේ ලින්ක් ඒකට IMEI එක දාල unlock code එක ගන්න විතරයි.

    http://bb5.at/huawei.php?imei=xxxxxxxxxxxxxxxxxxx
     
    IDPMP

    Active member
  • Mar 15, 2011
    731
    42
    28
    57610802 meka machan mage unlock code e unata unlock wenne nane
    mama code writer ekak use karaa unlock karanna baluwe

    help 1k denna puluwanda danna ekkenek innawanam
     
    IDPMP

    Active member
  • Mar 15, 2011
    731
    42
    28
    code eka gattata passe mokada karanne one

    මම එටිසලට් ඒකෙන දෙන හුවාවී E 153 මොඩෙම් එක නම ගොඩක් ලේසියෙන් unlock කළා.
    ඒකට නම කරන්න තිබ්බේ මේ ලින්ක් ඒකට IMEI එක දාල unlock code එක ගන්න විතරයි.

    http://bb5.at/huawei.php?imei=xxxxxxxxxxxxxxxxxxx