
මටත් ඔය සීන් ඒක ආව.. නෙට් එකේ හැමතැනම පීරුවා ඒ කාලේ, හරි ගියේ නෑ. ඔකේ IMEI code ලොක් කඩන්න බෑ. බැරිම තැන කඩේට දීල unlock කලේ. මහරගම ඇමිටි ඒක ඇතුලේ ෆෝන් හදන කඩේට දීල unlock කළා.. 400ක් ගිය ඒකට.![]()



Thanks මචන්.මම හිතුවේ එහෙමවත් බැරුව ඇති කියලා.තැන්ක්ස් මචෝ.![]()
dc - unlocker 2 client 1.00.0890 try කරලා බලන්න




Dc unlocker eken samahara dongle unlock wenne na ban.



