Huawei E303 ඩොන්ගල් අන්ලොක් කරන්න පුලුවන්ද ????

dineshb988

Active member
  • Jul 25, 2010
    417
    79
    28
    Colombo
    Huawei E303 ඩොන්ගල් අන්ලොක් කරන්න පුලුවන්ද ????

    දන්න කස්ටිය කියන්නකෝ බලන්න.....:):):)
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    මටත් ඔය සීන් ඒක ආව.. නෙට් එකේ හැමතැනම පීරුවා ඒ කාලේ, හරි ගියේ නෑ. ඔකේ IMEI code ලොක් කඩන්න බෑ. බැරිම තැන කඩේට දීල unlock කලේ. මහරගම ඇමිටි ඒක ඇතුලේ ෆෝන් හදන කඩේට දීල unlock කළා.. 400ක් ගිය ඒකට. :dull:
     
    • Like
    Reactions: dineshb988

    dineshb988

    Active member
  • Jul 25, 2010
    417
    79
    28
    Colombo
    මටත් ඔය සීන් ඒක ආව.. නෙට් එකේ හැමතැනම පීරුවා ඒ කාලේ, හරි ගියේ නෑ. ඔකේ IMEI code ලොක් කඩන්න බෑ. බැරිම තැන කඩේට දීල unlock කලේ. මහරගම ඇමිටි ඒක ඇතුලේ ෆෝන් හදන කඩේට දීල unlock කළා.. 400ක් ගිය ඒකට. :dull:

    Thanks මචන්.මම හිතුවේ එහෙමවත් බැරුව ඇති කියලා.තැන්ක්ස් මචෝ.:):):)
     
    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    nvidialogoi.jpg