Huawei gr5 2017

EK_SheSH

Well-known member
  • Oct 9, 2013
    1,807
    300
    83
    Colombo
    තව දෙයක් මේ දැන් දැනගත්තා..මගේ අයියාගේ වයිෆේ නංගිට මේ ජාතියේම ෆෝන් එකක් අරන් ඊයේ..

    දැන් Singer කියන්නේ Huawei Sole Distributor නෙමෙයිලු මචන්..දැන් Huawei එකෙන් හැමෝටම Distribute කරනවලු..එතකොට Singer කියන්නෙත් සාමාන්‍ය Dealer කෙනෙක් විතරයි..Singer/Greenware වගේ හැමෝම දෙන්නේ කෙලින්ම Huawei Warranty එකලු දැන්..

    Huawei Care Centers 16 ක් තියෙනවලු ලංකාව පුරාම..Warranty claim කරගන්න යන්න ඕනේ එවටලු..දැන් එතකොට singer එකේ සම්බන්දයක් නැහැ :)

    Ow huawei care centre tynwa mcn godak lankawa wate. Habai mama kurunegala unge lagata giyama un kiuwa colombo yawanawa kiyala hadanna. Eka tama case eka 😕 issaranan warranty card eka singer dunne dan khmda danne na. Habai issarath singer neme repair kare wenama innawa set ekak. Unwa tama dan care agent la krala tyne. 2years hambena nisa hodai. Mage nan masa 3n warranty cancel phone ekta watura giya 😂 huawei phones performance hodai. Mata dirawanne natte EMUI rom eka tama. Ios look ekak dila epa karawala thiyenne :frown: mahe phone eka p8lite. Display eka danma 10k dila watura gihin 😂
     
    Last edited:

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry

    10 k? දැන් ෆෝන් එකම 22 යිද කොහෙද.. :nerd: උඹ කොයි කාලේද ගත්තේ?

    ඔව් මචන් දැන් Warranty Card එක දෙන්නේ Singer එකෙන් නෙමෙයිලු..දැන් දෙන්නේ Huawei එකෙන්මලු..උඹේ ෆෝන් එක වතුර ගියාට පස්සෙත් හොඳට වැඩ කරාද? (Display එක ඇරෙන්න වෙන කේස් එකක් උනේ නැද්ද?)

    Chinese Branded Phones හැම එකකම ඔය උඩින් ගහපු UI එක නම් තියෙනවාමයි නේ..MIUI (Xiaomi), EMUI, EUI (LeEco), Flyme OS (Meizu), ColorOS (Oppo), etc..මුන්ට පිස්සු බන්..Stock Android දාල දුන්න නම් පට්ට..හැබැයි MIUI එක නම් හොඳයි :yes:
     
    sanduntharu

    Well-known member
  • Jul 10, 2009
    1,044
    572
    113
    පුංචි අවකාශයක
    mageth thiyenne huawei ekakma thama. mage GPS nam godaak awul. Huawei phones wala godak GPS awul. Danna hamogema wage ehemai. hariyata detect karanne ne. navigation waladi eka hodatama therenawa. Tikak balala ganna ona. Man adunana kenektath gr5 ganna ona kiala hithuinata GPS hinda thama prasne. Danata huawei phone thiyena kattiyagen tikak ahala inna ganna kalin.
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,610
    2,119
    113
    තව දෙයක් මේ දැන් දැනගත්තා..මගේ අයියාගේ වයිෆේ නංගිට මේ ජාතියේම ෆෝන් එකක් අරන් ඊයේ..

    දැන් Singer කියන්නේ Huawei Sole Distributor නෙමෙයිලු මචන්..දැන් Huawei එකෙන් හැමෝටම Distribute කරනවලු..එතකොට Singer කියන්නෙත් සාමාන්‍ය Dealer කෙනෙක් විතරයි..Singer/Greenware වගේ හැමෝම දෙන්නේ කෙලින්ම Huawei Warranty එකලු දැන්..

    Huawei Care Centers 16 ක් තියෙනවලු ලංකාව පුරාම..Warranty claim කරගන්න යන්න ඕනේ එවටලු..දැන් එතකොට singer එකේ සම්බන්දයක් නැහැ :)

    ade ehemath case ekak da.un ehenam kelinma wedeta enter wela wage
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,610
    2,119
    113
    mageth thiyenne huawei ekakma thama. mage GPS nam godaak awul. Huawei phones wala godak GPS awul. Danna hamogema wage ehemai. hariyata detect karanne ne. navigation waladi eka hodatama therenawa. Tikak balala ganna ona. Man adunana kenektath gr5 ganna ona kiala hithuinata GPS hinda thama prasne. Danata huawei phone thiyena kattiyagen tikak ahala inna ganna kalin.

    :shocked: ade ehema case ekak thiyenawada,Mata GPS nam nitharama oni wenawa ban.GPS awul nam aran wedak na,Sada athara maga :( use karana ekekma alla ganna wenawa GPS case eka gena aha ganna
     
    sanduntharu

    Well-known member
  • Jul 10, 2009
    1,044
    572
    113
    පුංචි අවකාශයක

    :shocked: ade ehema case ekak thiyenawada,Mata GPS nam nitharama oni wenawa ban.GPS awul nam aran wedak na,Sada athara maga :( use karana ekekma alla ganna wenawa GPS case eka gena aha ganna

    Ow machan.. Ma gawa thiyenne Huawei honor holly ekak. Eke hodatama awul. Danna hamogema wageth ehemai. Godak un ingress game ekath gahanna patan aran GPS awul hindama atha harala damma. Gannawanam machan mulinma GPS use karala balanna. Gaddima ahala balanna awulak thibunoth dawasak athulatha aye bara gannawada kiala.
     
    • Like
    Reactions: pc kush

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,610
    2,119
    113

    Ow machan.. Ma gawa thiyenne Huawei honor holly ekak. Eke hodatama awul. Danna hamogema wageth ehemai. Godak un ingress game ekath gahanna patan aran GPS awul hindama atha harala damma. Gannawanam machan mulinma GPS use karala balanna. Gaddima ahala balanna awulak thibunoth dawasak athulatha aye bara gannawada kiala.

    ade ow ban ehenam hoyala balala ganna oni,GPS awul nam wedak na ban Thanks machan info ekata
     
    • Like
    Reactions: sanduntharu

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry

    ade ow ban ehenam hoyala balala ganna oni,GPS awul nam wedak na ban Thanks machan info ekata

    හැබැයි මම මගේ cousin ගේ P9 Lite එක ඊයේ අතට අරගෙන GPS බැලුව..Google Maps ඒකට ගියපු ගමන් ටක් ගාල location එක pick කරා..(මම හිටියේ ගේ ඇතුලේ)..හැබැයි wifi network එකකට connect වෙලා හිටියේ..

    මම උගෙන් ඇහුවා..ඌ නම් සාමන්යෙන් GPS පාවිච්චි කරනව කිව්වා..එහෙම GPS අවුලක් නම් නැහැ කිව්වා බන්..උගේ location එක Pick කරන්න වෙලා ගිහින් නම් නැහැ කිව්වා.. :baffled:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry

    Ow machan.. Ma gawa thiyenne Huawei honor holly ekak. Eke hodatama awul. Danna hamogema wageth ehemai. Godak un ingress game ekath gahanna patan aran GPS awul hindama atha harala damma. Gannawanam machan mulinma GPS use karala balanna. Gaddima ahala balanna awulak thibunoth dawasak athulatha aye bara gannawada kiala.

    උඹේ දන්නා එවුන් ළඟ තියෙන ෆෝන්ස් වල Models පොඩ්ඩක් කියන්න පුලුවන්ද මචන්? :)

    උඹේ Huawei Honor Holly එකේ නම් මචන් තියෙන්නේ Mediatek MT6582 SoC එකක්..Mediatek Powered හැම device එකකම known issue එකක් තමයි GPS..අලුත් Mediatek ඒවායේ නම් ඕක හදලද කොහෙද..පරණ ඒවායේ සැරටම තිබුනා GPS issues..උඹේ ෆෝන් එකත් එහෙම එකක් නිසා වෙන්න පුළුවන්...

    උඹ අඳුරන එවුන් ළඟ තියෙන්නේ Huawei HiSilicon Kirin Series එකේ SoC ද කියල බලපන්.. :) HiSilicon series එකේ GPS හොඳයි..
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,610
    2,119
    113
    උඹේ දන්නා එවුන් ළඟ තියෙන ෆෝන්ස් වල Models පොඩ්ඩක් කියන්න පුලුවන්ද මචන්? :)

    උඹේ Huawei Honor Holly එකේ නම් මචන් තියෙන්නේ Mediatek MT6582 SoC එකක්..Mediatek Powered හැම device එකකම known issue එකක් තමයි GPS..අලුත් Mediatek ඒවායේ නම් ඕක හදලද කොහෙද..පරණ ඒවායේ සැරටම තිබුනා GPS issues..උඹේ ෆෝන් එකත් එහෙම එකක් නිසා වෙන්න පුළුවන්...

    උඹ අඳුරන එවුන් ළඟ තියෙන්නේ Huawei HiSilicon Kirin Series එකේ SoC ද කියල බලපන්.. :) HiSilicon series එකේ GPS හොඳයි..

    machan ethakota GR5 2017 eke awulak nathuwa athi neda?rolleyes:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    machan ethakota GR5 2017 eke awulak nathuwa athi neda?rolleyes:

    පේන විදියට අවුලක් නැහැ..මේ පල්ලෙහා ලින්ක් ඒකයි එකේ තියෙන related searches නුයි පොඩ්ඩක් බලපන්කො..

    https://www.google.lk/search?source...tek gps issues&aqs=chrome..69i57j0l5.5376j0j7

    Related Search එකේ ඔක්කොම වගේ තියෙන්නේ MTK6582 ගැන :baffled: (කලින් පොස්ට් එකේ කිව්ව Honor Holly එකේ තියෙන්නේ MTK6582)

    Kirin Series එකේ එහෙම අවුලක් නැහැ වගේ.. :rolleyes: පොඩ්ඩක් Huawei P9 Lite/P9/GR5 Mini වගේ පාවිච්චි කරන එවුන්ගෙන් අහල බලපන් (ත්‍රෙඩ් එකක් දැම්මත් කමක් නැහැ)

    මේ හැබැයි මතක තියාගනින් මචන් මේ GR5 2017 කියන්නේ midrange ෆෝන් එකක් හොඳේ :yes: (Mid Upper වගේ)..Mi5 එක ඔන්ලයින් ගෙන්නන්න පුළුවන් වෙයි 35 ක් වගේ දෙනකොට Ali එකෙන් ($220)..Flagship phone එකක් :rolleyes: උන්ගේ Geekbuying වගේ වද වෙන්න ඕනෙත් නැහැ..December 11 orders දාපු එවුන්ට ඊයේ පෙරේද බඩු හම්බෙලා තිබුනනේ :)
     
    sanduntharu

    Well-known member
  • Jul 10, 2009
    1,044
    572
    113
    පුංචි අවකාශයක
    උඹේ දන්නා එවුන් ළඟ තියෙන ෆෝන්ස් වල Models පොඩ්ඩක් කියන්න පුලුවන්ද මචන්? :)

    උඹේ Huawei Honor Holly එකේ නම් මචන් තියෙන්නේ Mediatek MT6582 SoC එකක්..Mediatek Powered හැම device එකකම known issue එකක් තමයි GPS..අලුත් Mediatek ඒවායේ නම් ඕක හදලද කොහෙද..පරණ ඒවායේ සැරටම තිබුනා GPS issues..උඹේ ෆෝන් එකත් එහෙම එකක් නිසා වෙන්න පුළුවන්...

    උඹ අඳුරන එවුන් ළඟ තියෙන්නේ Huawei HiSilicon Kirin Series එකේ SoC ද කියල බලපන්.. :) HiSilicon series එකේ GPS හොඳයි..

    මගෙයි මං දන්න තව දෙන්නෙක් ගාව තියෙන්නේ Huawei honor holly. ඒ හැම එකකම GPS අවුල් මචන්. තව දෙන්නෙක් ගාව තියෙනවා HUAWEI P8. ඒ දෙකේමත් අවුල්. තව කෙනෙක් ගාව තියෙන y6 එකත් එහෙමම තමා මචන්.
     
    sanduntharu

    Well-known member
  • Jul 10, 2009
    1,044
    572
    113
    පුංචි අවකාශයක
    හැබැයි මම මගේ cousin ගේ P9 Lite එක ඊයේ අතට අරගෙන GPS බැලුව..Google Maps ඒකට ගියපු ගමන් ටක් ගාල location එක pick කරා..(මම හිටියේ ගේ ඇතුලේ)..හැබැයි wifi network එකකට connect වෙලා හිටියේ..

    මම උගෙන් ඇහුවා..ඌ නම් සාමන්යෙන් GPS පාවිච්චි කරනව කිව්වා..එහෙම GPS අවුලක් නම් නැහැ කිව්වා බන්..උගේ location එක Pick කරන්න වෙලා ගිහින් නම් නැහැ කිව්වා.. :baffled:

    පොඩ්ඩක් Navigation වලදි චෙක් කරලා බලන්න මචන්. ඒකෙදි තමයි අවුලක් තියෙනවානම් තේරෙන්නේ.
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,610
    2,119
    113
    පේන විදියට අවුලක් නැහැ..මේ පල්ලෙහා ලින්ක් ඒකයි එකේ තියෙන related searches නුයි පොඩ්ඩක් බලපන්කො..

    https://www.google.lk/search?source...tek gps issues&aqs=chrome..69i57j0l5.5376j0j7

    Related Search එකේ ඔක්කොම වගේ තියෙන්නේ MTK6582 ගැන :baffled: (කලින් පොස්ට් එකේ කිව්ව Honor Holly එකේ තියෙන්නේ MTK6582)

    Kirin Series එකේ එහෙම අවුලක් නැහැ වගේ.. :rolleyes: පොඩ්ඩක් Huawei P9 Lite/P9/GR5 Mini වගේ පාවිච්චි කරන එවුන්ගෙන් අහල බලපන් (ත්‍රෙඩ් එකක් දැම්මත් කමක් නැහැ)

    මේ හැබැයි මතක තියාගනින් මචන් මේ GR5 2017 කියන්නේ midrange ෆෝන් එකක් හොඳේ :yes: (Mid Upper වගේ)..Mi5 එක ඔන්ලයින් ගෙන්නන්න පුළුවන් වෙයි 35 ක් වගේ දෙනකොට Ali එකෙන් ($220)..Flagship phone එකක් :rolleyes: උන්ගේ Geekbuying වගේ වද වෙන්න ඕනෙත් නැහැ..December 11 orders දාපු එවුන්ට ඊයේ පෙරේද බඩු හම්බෙලා තිබුනනේ :)

    uba me subject eka gena hena Touch eke neda inne :) ube post walin hena dewal tikak igena gatta :D
     
    • Like
    Reactions: dragon-fighter

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    uba me subject eka gena hena Touch eke neda inne :) ube post walin hena dewal tikak igena gatta :D

    :P මම අද ඇහුවා P8 එකක් පාවිච්චි කරන එකෙක්ගෙන් කොහොමද GPS තත්වේ කියලා..හිටපන් මම PM එකක් දාන්නම් චැට් එකේ screenshot එකක් :yes:
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,411
    2,213
    113
    Sri Lanka
    gps issues tiyana aya meka karala balanna

    How to fix GPS recording issues on Huawei phones

    There are a few main causes for recording issues with Huawei phones as well as some other related phone models:

    The phone's OS, the Strava App version, or the version of Google Play services is out of date. Check to make sure you're running the latest updates for your phone.
    Battery saving apps are stopping the phone's GPS from functioning, which prevents Strava from recording your activity data. Turn battery saving settings to normal, and be sure to add Strava as a "protected app".
    The phone's GPS loses the signal or the signal becomes weak and inaccurate, and Strava is unable to record your activity data. Try the AGPS-reset recommended in our help article.
    Other tips as shared by our community - and please add your tips in a comment below:

    "In the phone's energy settings, turn to normal and enable Strava as a protected app in he phone manager app" -Jurgen

    "Solved for me: you not only have to protect the Strava app as described in this thread but also Google Apps (which I had to disable manually). With Google Apps not protected, the GPS fix is lost when not moving and the application does not detect and get a fix again when resuming the ride." -Serge

    "Settings --> Apps ---> Advanced (left corner at bottom of the screen) ---> Ignore optimization (last option of the menu) ---> Allowed ---> All Apps (it will now show all the apps on the list) ---> Strava ---> Allow. Now the app will ignore every energy saver settings allowing me to track without any issue."