HUAWEI GR5 2017 ???

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    උන් බොරුවට agent වගේ හැසිරෙන්න දැඟලුවා මුල ඉඳන්ම..සයිට් එකේ english වැරදි ගොඩයි...එහෙම්පිටින්ම Xiaomi original site එකේ script එක කොපි කරලා උන්ගේ එක හැදුවා.. :frown: බොරුවෙන්මයි පටන්ගත්තේ ෂොප් එක..

    ගන්න එකක් තීරණය කරාද? :baffled:

    :shocked::shocked: හුටා..... උන් එහෙමද....?? මම ගිහින් බලන්නත් හැදුවේ....?? උන්ගේ වොරන්ටි පිට කියලා MyDeal එකේ නෝට් 4X එක කාඩ් එකට අඩුවට යනවා..... බයයි ගන්න.... :dull:

    තවම හිත හිතා ඉන්නේ..... මෙහෙන් හුවාවේ එකක් ගන්නවද....?? නැත්නම් අලි හෝ ඊ බේ ගේනවද Xiaomi එකක් කියලා....!! :rolleyes::rolleyes:
     

    indikaku

    Well-known member
  • Apr 17, 2011
    1,483
    961
    113
    නියම ෆෝන් එකක් බය නැතුව ගනින්. මමත් අරන් මාස 3.5 විතර වෙනවා. හැබැයි ෆ්‍රොන්ට් කැම් එක නම් ලෝ ලයිට් වලදි ටිකක් අවුල්. හැබැයි ඩිස්ප්ලේ කොලිටි එක නම් පට්ට. හැබැයි මේකේ ෆුල් ඩිස්පලේ ග්ලාස් එක නිසා වැඩිය වට්ට ගන්න එපා.ෆුල් ඩිස්පලේ ග්ලාස් එක නිසා ෆෝන් එකට පට්ට ප්‍රිමියම් ලුක් එකක් අවිල්ලා තියෙනවා.
     
    Last edited: