HUAWEI GR5 2017 ???

reddit

Well-known member
  • Aug 18, 2016
    8,945
    8,180
    113
    Chilaw

    Nelza

    Well-known member
  • Mar 31, 2017
    1,021
    1,296
    113
    Colombo, Sri Lanka
    Maath meka kaaleka indala use karanawa,

    Shape machan, kiyanna awulak nea. Performance, usability great.

    Two points when buying,

    1. Singer Warranty ekka ganna (Shop warranty wedak nea)
    2. ~30k walata wage thiiyenawa deals daala, search for them.

    31,364.00 commercial Credit card ekata

    http://www.wow.lk/mall/p/huawei-gr5-2017-prodcsv37503/prodcsv37503/#
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,994
    1,548
    113
    අඩේ බං ආරක්ෂාවට tempered glass එකක් ගැහුවොත් අවුලක් යය්ද? ඒත් ආරක්ෂාව මදිද

    tempered glass dammath.. oke 2.5d glass tiyenne.. curved.. e hariye watunoth itin.. tata thamai kianne wenne display ekata.. oya youtube video eka dakkane.. ekenma penawane.. kochchara fragile da kiala..
     
    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    GR5 eketh bn ehema awulak ne bn front cam ekanam, low light waladi tikak focum madida manda kiyalath hithenawa. GR5 mini ekenam front cam awul.

    nokia 6 ekenam hariyata danne ne :D stock enakan inne ganna :)

    me tiyenne camara review ekak http://www.yugatech.com/mobile/nokia-6-a-camera-gallery/#1ApPTy9JkurZZ4I4.97

    මමත් සැහෙන්න කල්පනා කරලා කරලා නොකිය 6 එකක් ගන්නවා කියල හිතුව බන්...
    ටවුකන්න තාම ස්ටොක් ඇවිත් නෑ නේ සොෆ්ට්ලොජික් එකට...
    GR5 එකේ ශේප් එක මට අල්ලන්නේ නෑ බන්...
    මම ආසම ශේප් එක තියෙන්නේ OnePlus 3T එකේ...එත් එකට බජට් නෑ...
    නොකියා ඉතින් එදා ඉදන් පාවිච්චි කරන නිසා හිතේ කිසි බයක් නෑ ගන්න...
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,929
    1,201
    113
    නුවර
    මමත් සෑහෙන කාලයක් තිස්සේ හොයල හොයල ගත්තා මාස 3කට කලින්. සමහරු හිතන් ඉන්නවා වගේ හොදම phone එක නෙවේ මේක. නමුත් 30k -31k ට වගේ company warranty එක්ක ගන්න පුළුවන් හොදම එකක් මේක. cam වල එහෙමට අවුලක් මට තේරුන්නේ නෑ. කලින් තිබ්බේ sony එකක් නිසා මේකේ sound quality වල අඩුවක්නම් දැනුනා. ස්පීඩ්, battery කිසි ප්‍රශ්නයක් නෑ තාම. design එකනම් මට ඇල්ලුවේම නෑ. display එක ලොකු වැඩි මට. පෙනුමට වඩා performance වටින නිසා හිත හදාගත්තා .display quality එක J7 prime, oppo වලට වඩා ගොඩක් හොදයි.තුනම ලග තියලා බැලුවේ. සාමාන්‍යයෙන් මගේ අතින් phone බිම වැටෙන්නේ නෑ, එනිසා build quality මම එච්චර හිතුවේ නෑ. ඒ උනත් කෝකටත් කියල clear rubber cover එකක් ebay ගෙන්නලා දා ගත්තා.
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ

    wena monawada cons?
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,929
    1,201
    113
    නුවර
    wena monawada cons?
    වෙන ඉතින් එහෙම අවුලක් නෑ බන්. මගේ වැඩ ටිකට, requirements ටිකටමේක ඇති. උබලගේ විශේෂ requirements තියෙනවනම් කියපන්. ඒවා ගැන කියන්නම්.
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    වෙන ඉතින් එහෙම අවුලක් නෑ බන්. මගේ වැඩ ටිකට, requirements ටිකටමේක ඇති. උබලගේ විශේෂ requirements තියෙනවනම් කියපන්. ඒවා ගැන කියන්නම්.

    batry life eka khomada? Data on karala / COC gahala kochchara kalayak phone eka standby thiyenawda?
     
    • Like
    Reactions: jasz

    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,820
    1,241
    113
    Mars
    tempered glass dammath.. oke 2.5d glass tiyenne.. curved.. e hariye watunoth itin.. tata thamai kianne wenne display ekata.. oya youtube video eka dakkane.. ekenma penawane.. kochchara fragile da kiala..

    iGLw1eCLv.jpg

    Tempered eke edges screen ekata stick wenne na edges curved nisa. Podi drop ekakin unath konak wadunoth pic eke wage cracks ei :confused:
     
    Last edited:

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,929
    1,201
    113
    නුවර
    batry life eka khomada? Data on karala / COC gahala kochchara kalayak phone eka standby thiyenawda?

    battery life එක තමා මේකේ හොදම. මම duel sim දාලා තියෙන්නේ. එක්කෝ wifi , නැත්නම් data ඕන කරනවා නිදා ගන්න යනකන්. wifi තමා වැඩිපුර use වෙන්නේ. office යනකං, එනකං videos බලනවා. WCC2 ගහනවා.

    fmBg5ya.png

    cc7IyOW.png
     
    • Like
    Reactions: C h o p p e