Machanla Gr5 phone eka charge ekata gahuwama phone eka rathwenawane. 90% wage charge weddi cool wenawa. Wall plug ekata gahana adapter ekath rath wenawa nahuthetama. Mokadda me case eka. Aluth phone ekak.
රොටියක් පුච්ච ගනින් miniho
Obage danuma pilibada ma apramana sathutata path una. Monada miniho karanne
නහුතෙටම රත් වෙන්නේ නැහැ බන් අතට දැනෙන තරමේ පොඩි heat තියෙනවා ලොකුවට නැහැ බන්. නොර්මල් phone ලාවට heat වෙනව වගේ heat එකක්
"නොර්මල්" phone ලාවට heat වෙනව වගේ heat එකක්
kohomath charge karadda rathwenawa tamai bn.uba kalin monawada pawichchi kara phone.
Samsung grand prime.
