Huawei GR5 marshmallow update

lilman

Well-known member
  • May 10, 2009
    40,081
    53,029
    113
    Colombo
    Huawei GR5 marshmallow update karapu kenek innawada ? monawada tiyana awl :nerd:

    update eka stable da ? :oo::)
     

    SLinKy

    Active member
  • Jul 6, 2014
    666
    89
    28
    yaluwek nam kiwwa battery save wenawa kiyala. matanam podi lag ekak feel wenawa. file eka down karala sd card ekata copy karala update kale
     

    programmer98

    Member
    Aug 7, 2016
    232
    39
    0
    Sri Lanka
    UPDATE එක නම් පට්ට. Speed එකත් වැඩි උනා වගේ. SMS එහෙම Open නොකර notification එකේම type කරලා reply කරන්න පුළුවන්.
    default web browser එක chrome වෙලා. අනික නැහැ හොයාගන්නවත්.

    මම මේ බැලුවේ අර guest account feature එකත් නැති කරලා වගේ limited access හදන්න පුළුවන්. ඒක නම් පාඩුවක්. :(