අව්ලක් නැහැ බන් ගනින්. dual sim phone වලින් hornor 3c එක ගොඩක් හොදයි. තව උබ කැමති නම් Xiaomi Hongmi 1S එක ගැනත් බලපන් මචං. එකේ chipset එක ඇවිත් Qualcomm MSM8228 Snapdragon. graphics quality එක නම් Hornor 3c එකට වඩා වැඩි ඇති. 
http://dialcom.lk/details.php?prod_id=895
තව Sony Xperia M2 එකත් හොදයි මචං. ඔය phone 3නම එක ලග price තමා වෙන්නේ. පොදක් බලල ගනින් මචං. Xiaomi කියන්නෙත් ලෝකේ වැඩිපුරම විකිනෙන හොදම brand එකක් මචං