Huawei Honor 3C - 5" (720x1280) HD, 8MP, Jelly Bean

viper123

Active member
  • Dec 3, 2007
    719
    60
    28
    Mama gaththa honor 3C eka ban :D:D
    Phone eka nam aulak ne ban, camera quality, :)
    2 years warranty ekkama set una nis gaththa.
    battery games gahala, net gihilla okkoma karalath 1 1/2 day wage thiyenawa thawamanam.

    Umba kohenda gatte? Idealz eka hondaida?
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඕක ගනිං ඕකෙ තියෙන්නෙ MT6582 SOC එක.
    ඕකක් ගත්තා කියන්නෙ Nexus Phone එකක් ගත්තා වගේ තමා තව අවුරුදු 2කට Latest ම Android Versions දුවන්න පුලුවන් මොකද Android One ෆෝන් එකෙත් Same SOC එක තියෙන්නෙ ඉතිං ඒකට ගහන රොම් ඕනෙ එකක් Honor 3C එකට Port කරන්න පුලුවන්. :)

    Android One එකට Lollipop Rom එකක් එයි තව ටික දවසකින්. :)
     

    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,973
    1,159
    113
    Kandy
    Ayyo machan danwath android manasikathwayen midiyan ban .............. Windows phone ekak ganin :love: supiriy ban ..... man eye ekak gatta ... one nam siraama wisthara kiannam pada nathuwa
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    Ayyo machan danwath android manasikathwayen midiyan ban .............. Windows phone ekak ganin :love: supiriy ban ..... man eye ekak gatta ... one nam siraama wisthara kiannam pada nathuwa

    මෙන්න මේක හොදයිද ? ගාන තමා අවුල :baffled: :sorry:

    http://www.elakiri.com/forum/showthread.php?t=1648182&highlight=dual+sim


    මට dual sim phone එකක් ගන්න ඕන වෙලා තියෙනවා කලින් හිතන් හිටියේ samsung,htc or sony brand එකක් ගන්නම් කියල ඒත් එළකිරියේ windows phone ගන්න කැමති thread එක කියෙව්වට පස්සේ lumia ගැන ආසාවක් ආවා තම අවසාන තීරණයක් අරන් නෑ මට දැනට dual sim smart phone (android or windows)පාවිච්චී කරන අය ඉන්නවනම් තම තමන්ගේ අත්දැකීම් කියන්න පුලුවන්ද ?

    පහත විස්තර මම හොයා බලපුවා හැබැයි අපේ කොල්ලන්ගේ සැබෑ අත්දැකීම් ඊට වඩා වටිනවා එකයි මේ නුල දැම්මේ. අනික dual sim ගැන නූල් හරිම අඩුයි එළකිරියේ

    ඇයි අපි dual sim phones ගන්න ඕනේ ?

    http://www.cnet.com/news/why-you-want-a-dual-sim-phone/

    http://www.thenational.ae/business/technology/two-sims-better-than-one-for-uae-phone-subscribers

    some of beat dual sim phones



    About lumia 730



    some comparisons of dual sim phone which size are lesser than 5inch

    http://gadgets.ndtv.com/nokia-lumia-730-dual-sim-1949-vs-samsung-galaxy-s3-neo-1460-vs-huawei-honor-3c-1597-vs-samsung-galaxy-s4-mini-814
     

    shammi lakshan

    Active member
  • Mar 23, 2008
    141
    173
    43
    Baya nathiwa ganin machan.mamath use karanawa.battery walath ehema awlak na.mama gatthe B.M.I.C.H wala thibuna singer festival eken.mama gatthe 25kata, 2 years warranty ekka.