මචං මගෙ Huawei Honor 3c එකක් තියනවා. මාසයක් විතර use කරපු එකක්. සුපිරියටම තියනවා. Brand new වගේ තමයි. Full set with box. Singer company 2 years warranty තියනවා. claim form එකේ දිනයක් දාලත් නෑ. අවුලක් ගියොත් කැමති දිනයක් දාල claim කරන්න පුලුවන්. sealed pack Tempered Glass එකක් free දෙනවා phone එකත් එක්ක. 20500/=. ගන්න කැමති එකෙක් ඉන්නවා නම් කියපල්ලා.
Last edited:
