Huawei honor 3C

Marlon

Active member
  • Oct 9, 2006
    623
    157
    43
    මචන්ලා..Huawei honor 3C එකක් ගන්න යන්නෙ..පාවිච්චි කරන උන් ඉන්නවනම් දාපල්ලකො විස්තර ෆෝන් එක ගැන.. මේ Price Range එකට වෙන Recommend කරන වෙන ෆෝන් මොනාද?
     

    saliya1000

    Active member
  • Dec 11, 2007
    683
    131
    43
    Europe
    පට්ටලු ඕක 26 වගේ නේද වෙන්නේ..මගෙත් ගන්න අදහසක් තියෙනව
     

    Leb

    Well-known member
  • Jun 11, 2007
    603
    245
    63
    mamath huawei u8180 ekak use karanawa gaththe 10,000/- but munge software update na podi phone ekak nisa wenna athi eth machan mama thawa nokia X2-02 ekak use karanawa eka normal phone ekak welath software updates support labenawa mama nam kiyanne ganna eke honda after sale support ekak thiyana brand ekak ganna kiyala owage issues ekke pahu wenakota anika owage second marketuth aulne therumak na huaweinam:rofl::rofl::rofl::rofl::rofl::rofl: