Huawei Nova 2i එකක් ගන්න බැලුවේ
Huawei Nova 2i එක හොද phone එකක් කියලා හිතුනා . මම reviews එහෙමත් බැලුවා
Budget එකට හොදට වටිනා phone එකක් කියල හිතුනා
දැන් ඉතින් iphone එක්ක මේක compare කරන්න එපා
iphone ගන්න සල්ලි නැහැ
හැබැයි මේකේ front camera එකෙන් රෑට selfie ගහද්දි clear විදියට වදිනවද
මේකේ night shot කියලා option එකක් නැහැ නේ front camera එකට
මම දන්නා විදියට එක තියෙන්නේ back එකට විතරයි
Huawei Nova 2i පාවිච්චි කරන අය camera එක ගැන කියන්නකෝ
Selfie එහෙම රෑට ගද්දි අව්ලක් නැද්ද ? (Front camera) එකෙන් හොදේ
වෙන මේකේ මොකහරි අව්ල් තියෙනවද
එකක් ගන්න බැලුවේ මේ සතියේ