yako apple ekata wada ikmanata unlock wenawa huawei eka. apple eka announcement eka dawaseth face unlock karanna gihilla chora una
machan ape photo ekakata wage alluwath unlock wenawada.nattan photo ekakata wage alluwata wedak nadda,poddak kiyapanko seen eka kohomada kiyala
අපිටත් කියන්නකෝ විස්තර![]()
ලෝ ලයිට් වලදි සමහර වෙලාවට ඕක හරියන්නේ නෑ ඒත් ඩේ ලයිට් වලදි සුපිරි.
ඉස්සරහට අප්ඩේට් වලින් ලෝ ලයිට් වලදි ඉස්සරහ කැම් එකේ ෆ්ලැශර් එක යූස් කරන්න පුලුවන් වෙන්න එහෙම හදයි.


IPhone x Sala technology eka Mata wadak naa.mokada eka fail hinda.mama kiyanna nova eke camarawen unlock wenawa nan wadak naa kiyala...uba natta paagagena.uba konda pan anthi ekek...apple walta kade yana ekek.![]()
Bump
update ekath ekka neda enne .........![]()