y9 eka 3gb -32gb
rear 13+2
front eka 16+2
gyro eka tiyenawa
nova eke 4gb -64gb
rear 16+2
front 13+2
no gyro
Cam quality and Ram eka tamai bn godakma balanne...
එහෙනම් උඹට ගැලපෙන්නේ Huawei Nova 2i එත් තව ටික දවසකින් HUAWEI nova 3e ( Huawei P20 Lite) එක එනවා , Nova 2i & nova 3e දෙකේම Chipset , CPU සමයි නමුත් low light Cam quality nova 3e එකේ හොඳයි වගේ
![]()