Google I/O 2018 සැකෙවින්
1. Google Duplex has Assistant handle your calls
මේකෙන් පුළුවන් ගූගල් ඇසිස්ටන්ට අපේ කෝල් හැඩල් කරන්න, ඒ කියන්නේ අනිත් පැත්තෙන් එන රෙස්පොන්ස් එකට අනුව කතා කරන්න
2. Gmail gets better with Smart Compose
ජීමේල් එකේ ටයිප් කරනකොට ඔටෝ සජෂන් දෙන සීන් එකක් මේක ,මේකත් එල
3. Google Maps just solved your biggest problem
GPS වෙනුවට VPS කියලා ජාතියක් ගැන , ඒක පට්ට , හැරෙන තැන හොයාගන්න බැරි උනාම කැම් එක ඕන කරාම යන්න ඕන පැත්ත පෙන්නවා
4. Android P public beta is rolling out now
ගුගල් ලගේ android එක
5. Android P's smart intelligence features
අර කිව්වා android එකට පුළුවන් ෆෝන් එකේ බැටරි ලයිෆ් එක අදුනගෙන වැඩියෙන් යුස් කරපු ඇප් අදුනගෙන වැඩියෙන් නොටිෆිකෙශ්න් ආව ඇප් අදුනගෙන එකට අනුව brightness , අනිත් ඇප් usage හෙම හදන එකක්
6. Android P navigation design changes
android p වල හෝම් බටන් එකට පොඩි වැඩ කැලි වගයක් දීල රිස්න්ටලී ඕපන් කරපු ඇප් අදුන ගන්න
7. Fixed: Volume slider and screen rotation
ෆෝන් එක හැරෙව්වම රෝටෙශ්න් බටන් එකක් පෙන්නනවා ඒක ක්ලික් කරාම විතරයි screen එක රොටේට් වෙන්නේ
8. Android P will help use Android P less
අවබෝදයක් නැත
9. Google Smart Displays launch in July
ගුගල් ඇසිස්ටන්ට වෙනම ඩිවයිස් එකක්
10. Assistant is a very Google Now-like interface
මේකත් ඇසිස්ටන්ස් එක්ක තමන්ගේ reminders, notes, and directions based on your day and recent interactions හැඩල් කරන්න උදව් වීමක්
11. Google News gets a big revamp
ගුගල් නිව්ස් ගැන, (ඔව්වා වැඩක් නෑ අපිට ඉතින් ලංකාදීපේ නේ
)
12. New voices for Assistant – including celebs
ගුගල් අසිස්ටන් දැන් කටහඩවල් 6කින් තියෙනව
13. Google to help those with disabilities
දුබලතා වලින් පෙලෙන යට අදහස් හුවමාරු කරගන්න GBOARD කියලා අයිටම් එකක්
14. Google Lens on more phones
මේකත් මරු අපි කැම් එක ඔන් කරලා ෆොටෝ එකකට ඇල්ලුවම එකේ තියෙන ඒවා ගන්න පුළුවන් තැන price සජශන් හෙම පෙන්නන එකක්
මේ ඔක්ක්කොම බලාගන්න පුලුවන් මේ විනාඩි 14න්

)12. New voices for Assistant – including celebs

Last edited: