Huawei P20 Pro පාවිච්චි කරන අය කවුද ?

code320c

Well-known member
  • Jul 12, 2015
    877
    156
    63
    Huawei P20 Pro පාවිච්චි කරන අය කවුද ?

    Huawei P20 Pro ෆෝන් එක පාවිච්චි කරන අය කවුද මචන්ලා ඉන්නේ ?
    දැනට පාවිච්චිය කොහොමද ?
     

    Sahanhl

    Junior member
  • Apr 29, 2007
    791
    5
    18
    @ home
    Huawei P20 Pro ෆෝන් එක පාවිච්චි කරන අය කවුද මචන්ලා ඉන්නේ ?
    දැනට පාවිච්චිය කොහොමද ?

    මචං මම use කරා. camera එක ගැන නම් කියල වැඩක් නැ. සිරා.
    battery life එකත් මාරයි. 2days තියෙනවා data on කරලා heavy use.

    මට user interface එක තමයි සෙට් උනේ නැත්තේ.

    Camera එකේ Panorama shots තමයි මට සෙට් උනේ නැත්තේ.

    Huawei Sri Lanka FB page එකේ මගේ එකෙන් ගත්ත 4to එකක් දාල තියෙනවා.
    ගිහිල්ල බලන්න.