HUAWEI P40 PRO phone ඵකක්_ගන්න

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    මචංල..මම use කරන්නේ LG ෆෝන් ඵකක්..දැන් ඒක පරණයි..කොයි වෙලේ හබක් වෙයිද දන්නෙ නෑ.අළුත් ෆෝන් ඵකක් ගන්න හිතන් ඉන්නෙ.හොයල හොයල හිත ගියේ HUAWEI P40 PRO ඵකට..ඒකේ තියෙන පට්ට ෆිචර්ස් නිසාත් කැමරාව නිසාත්‍ තමා.දැනට තියෙන ෆෝන්ස් වලින් හොඳම කැමරාව තියෙන්නෙ මේකේ..:love:.වැඩේ කියන්නෙ අැමරිකන් කාරයො කුහකකමට කරපු වැඩේ නිසා google service support නැහැ..ඒත් ඒ ෆෝන් ඵකේ තියෙන අනිත්ව ගැන හිතනකොට ඒක ගන්නමයි හිතෙන්නෙ..මේක ගත්තොත් අවුල් වෙයිද..මම මහලොකුවට apps දාගන්න කෙනෙක් නෙමෙයි..youtube,gmail,WhatsApp විතරක් තිබ්බත් අැති.මේ apps ටික විතරක් මොනා හරි කරල දාගන්න පුළුවන් වෙයිද.HUAWEI phones use කරන අය ඉන්නවනම් කියපංකො විස්තර..

    JJnEOpg.jpg

    pbLLlgT.jpg

    https://www.gsmarena.com/huawei_p40_pro-10152.php
     
    • Like
    Reactions: senewimala1988

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,826
    2,665
    113
    Kadawatha, Sri Lanka
    mama review ekaka dakka photo samples wagayak. Camera eka godak focus karala thiyenne dark time eke photos walata. E photo patta clear ekata wadinava. Hebei e hinda day time eke ganna photo oniwata wadaa light welaa thibba. Umba camera eka vitharada balanne? Mama ahala thiyenava Oneplus ehema hodai kiyala. Oneplus 8 lagadi release wenava. Ekath balanna. Hebei eketh Google case eka thiyenavada danne ne.
     
    • Like
    Reactions: Deleted

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    Phone eke Apps. install karanda permission denawanam wena phone ekakin APK aran daganna puluwan wei.

    වැඩිය දන්නෙ නෑ බං ඒ ගැන.හොයල බලන්න ඕන.thanks කිව්වට.+++

    mama review ekaka dakka photo samples wagayak. Camera eka godak focus karala thiyenne dark time eke photos walata. E photo patta clear ekata wadinava. Hebei e hinda day time eke ganna photo oniwata wadaa light welaa thibba. Umba camera eka vitharada balanne? Mama ahala thiyenava Oneplus ehema hodai kiyala. Oneplus 8 lagadi release wenava. Ekath balanna. Hebei eketh Google case eka thiyenavada danne ne.

    Camera විතරක්ම නෙමෙයි බං..අනිත් ෆීචර්ස් ඵහෙමත් හොඳටම හොඳයි..battery life ඵක fast charging ඵහෙම..ෆෝන් ඵක පැයක් යන්න කලින් චාර්ජ් වෙනවලු..+++
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,826
    2,665
    113
    Kadawatha, Sri Lanka
    Camera විතරක්ම නෙමෙයි බං..අනිත් ෆීචර්ස් ඵහෙමත් හොඳටම හොඳයි..battery life ඵක fast charging ඵහෙම..ෆෝන් ඵක පැයක් යන්න කලින් චාර්ජ් වෙනවලු..+++
    Ela ela :)
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    happa sirawata google nedda
    mama hithuwa dan eka awulak ne kiyala
    mama use karanne p9
    awa kalema gaththe
    tama patteta weda
    kisi awulak ne

    Dan thiyena ewata (ee kiwwe huawei issue eka enna kalin) aulak na. අලුත් phones walata thamai aula 😥 man use karanne Y9 2018 ekak. Kalin aapu phones walata aulak na.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    Ekath China neh ban. Ithin ekata Google avulak nadda?

    තාම නම් අවුලක් නෑ..ඒත් අර පිස්සු ට්‍රම්ප් කාරයා ඉන්නකන් කිසිම ෂුවර් ඵකක් නෑ..උෟ චීනේ වට්ටන්න ඕන ගූ වැඩක් කරනව..හොංකොං අවුලවලනේ පටන් ගත්තේ..
     
    • Like
    Reactions: senewimala1988

    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    Mchn DRM ona apps weda kranne nha,Anit apps nm puluwan, ehema natnm alternative apps hari web app hari use kranna wenawa,
    Phone 1 nam sira phone 1.