Huawei P8 Lite එකේ සිංහල කීබෝඩ්

all_most

Member
Dec 19, 2011
2,932
128
0
UAE, Ajman
Huawei P8 Lite එකේ සිංහල කීබෝඩ්

Huawei P8 Lite එකේ සිංහල කීබෝඩ් එක දාගන්නේ කොහොමද මචන්ලා...

මන්ගාව ෆෝන් එක නෑ... මගේ වයිෆ්ට තේරෙන්නේ නෑ ඒක කරගන්න...

මටත් නෙට් එකේ හොයාගන්න බෑ... දන්න එකෙක් කියපන්කෝ...
 

funmalaya

Well-known member
  • May 5, 2008
    1,434
    988
    113
    අතරමග
    Google Handwrite input දාගනින් ඊට පස්සේ සිංහල add කරගනින්....හරිම ලේසියි ලියන්න.... ඇගිල්ලෙන් ලියන්නයි තියෙන්නේ.....
     

    funmalaya

    Well-known member
  • May 5, 2008
    1,434
    988
    113
    අතරමග
    IMG_20160821_185553.jpg

    දැම්මාම මේ වගේ පෙනෙයි.
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    Google Handwrite input දාගනින් ඊට පස්සේ සිංහල add කරගනින්....හරිම ලේසියි ලියන්න.... ඇගිල්ලෙන් ලියන්නයි තියෙන්නේ.....

    machan app store ekenda dagann onee machan
     

    funmalaya

    Well-known member
  • May 5, 2008
    1,434
    988
    113
    අතරමග
    @ all_most උඹ වැඩේ ගොඩ දාගත්තද මචං.... ප්‍රශ්නයක් ආවොත් අහපං පුළුවං හැටියට උදව් කරංඤං......