Huawei P9 lite phone Touch එක ගන්න ඕනි

cocacola

Well-known member
  • Jan 20, 2010
    1,584
    1,123
    113
    Android
    Huawei P9 lite phone Touch එක ගන්න ඕනි

    Huawei P9 lite phone එක බිම වැටිලා touch එක කුඩේ කුඩු. අලුත් එකක් දාගන්න ඕනි. මට touch එක හයි කරගන්න එකෙක් ඉන්නවා. ගන්න තැනක් කියන්න. අඩුවටම ඕනි. මන් කොළබ.


    Polek එකට කතා කළා. උන් ගාව touch එක විතරක් ගන්න නෑ. ෆුල් set එකම එන්නේ කිවුවා.



    එළකිරි එකේ phone ෂොප් කරන අය PM එකක් දාන්න touch එක විතරක් දෙන ගාන කීයද කියලා. එහෙම නැත්නම් විශ්වාසවන්ත ෂොප් එකක no එකක් දෙන්න
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,544
    113
    Colombo
    ඔය ෆෝන් එකේ නම් කොහොමද දන්නෙ නැහැ
    දැන් එන ගොඩක් ෆෝන් වල ටච් එකයි ඩිස්ප්ලේ එකයි එකට අලවලා එන්නෙ ඔරිජිනල් පාට් එක ගන්නවා නම් ඔය දෙකම එකට ගන්න වෙනවා
    ඩුප්ලිකේට් තියනවා ටච් එක විතරක් ගන්න එහෙම ගන්න තියන ඒව හෙන කට්ටක් කන්න ඕන හයි කරන්න සහ ස්පෙශල් ටූල් එහෙම තියෙන්න ඕන වැඩේ ලස්සනට කරන්න
    කරන්නෙ ඩිස්ප්ලේ එකෙන් ටච් එක ගලවලා තියන ගම් සේරම සූරලා අයින් කරලා අලුතෙන් UV Glue දාල අලුත් ටච් එක අලවන්න ඕන
    මෙහෙම කරාම ගොඩක් වෙලාවට අලවපු බව පේනවා ඩිස්ප්ලේ එක කලින් තරම් ක්ලියර් නැහැ අලවද්දි මොනවා හරි කුනු කෑලි එහෙම ඩිස්ප්ලේ එකයි ටච් එකයි අතරට වැටුනොත් ඒක සදා කල් තියනවා

    ඕක පොඩ්ඩක් හොයලා බලපන් එහෙම එකක්ද කියලා එහෙම නම් දෙකම දාන එක තමයි හොද අර වගේ අවල් ආවට කමක් නැත්නම් ඒ විදියට කරගනින්
    ටච් එක සහ ඩිස්ප්ලේ වෙනම ආපු ෆෝන් වල නම් පටස් ගාල ටච් එක ගලවලා දැම්ම අලුත් එක දැම්ම,