Pettah Pollock Mobile phone shop

cocacola

Well-known member
  • Jan 20, 2010
    1,564
    1,097
    113
    Android
    කොටුවේ Pollock කියල Phone කඩයක් තියෙනවද?

    දන්නා කෙනෙක් ඉන්නවා නම් ඒකෙ phone no එක දෙන්න.

    මට ඕනි Huaweyi p9 lite phone එකකට touch එකක් ගන්න. ඒක ගන්න තැනක් තමයි ඕනි.
    හුගක් කඩවල පට්ට ගණන් කියන්නේ.
     
    • Like
    Reactions: prisly

    roba "chama"

    Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo
    umba gihinma balana eka thama hoda...
    polock ,tranasia,colombo tecelcom wage shop wala thiyanawa...
    thawa athulata wenna podi podi shop walath thiyanawa..
    umba gihin poddak hoyala balala ganin...
    umba oka aragena ethaninma shop ekakin daganin...
    umba oka gedaradi karanawanam heat gun ekakin wath heat karala galawapan..nathnam wade chora wenawa....
    ita kalin balapan..
    display touch wena wenamada thiyenne nathnam 2kama etatada thiynne kiyala....