Huaweyi P9 Lite එකේ Touch එක ගියෝ..............
හිතවත් දේශප්‍රේමී මානවහිතවාදී කුකුලනි,
වැඩේ කෙළ උනා. phone එක වැටුනා
Huaweyi P9 Lite එකක්.

අරගෙන අවුරුද්දක් වෙනවා.
තව අවුරුද්දක් Singer එකේ warranty එක තියෙනවා.
Tempered glass එකක් දාල තිබ්බේ. අතෙන් ලිස්සල phone එක වැටුනා. screen එක කුඩේ කුඩු. screen එක on කලාම පේනවා. හැබැයි touch වැඩ කරන් නෑ.
Shop එකකින් ඇහුවා. Rs 8500ක් යනවා කිවුවා.
එච්චර යනවද?
Ebay එකෙන් ගෙන්නලා දුන්නොත් මොකද?
(Rs 2782)
Ebay link

- Singer Warranty එකෙන් ප්‍රයෝජනයක් ගන්න බැරි වෙයිද?
- දැන් මේකට touch එක දාන්න කියක් යයිද? දන්න හොද විශ්වාසවන්ත තැනක් තියෙනවද?
Shop එකකින් ඇහුවා. Rs 8500ක් යනවා කිවුවා.
එච්චර යනවද?
Ebay එකෙන් ගෙන්නලා දුන්නොත් මොකද?
(Rs 2782)
Ebay link
Last edited:
oke gorilla nane?