huawei p9 lite

SSandaruwan

Active member
  • Nov 9, 2013
    516
    76
    28
    Dialcom එකෙන් මේ phone එක ගනිපු කවුරු හරි ඉන්නවද........මම බලපු තැන් වලින් අඩුම මෙතන මිට වැඩ අඩු තැන තියෙනවද....warranty එහෙම අවුලක් නැද්ද......

    http://dialcom.lk/details/huawei-p9-lite-3gb-ram
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    1000 ,2000 wenasa balanne nethuwa company warranty ekkama ganin

    capture590.png