ඇන්ඩ්‍රොයිඩ් ටැබ්ලට් පාවිච්චි කරන අය

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඇන්ඩ්‍රොයිඩ් ටැබ්ලට් පාවිච්චි කරන ,කරපු අය ඉන්නවද?

    ලෙඩ අඩු බ්‍රෑන්ඩ් මොනවද?

    ඒ බ්‍රෑන්ඩ් වලින් දැනට ගන්න පුලුවන් මිල අඩුම ටැබ් මොනවද?

    අඩු ගානේ වත් RAM 4GB තියෙන එකක්.ඇප් 2ක් වත් ඕපන් එකේ තියාගෙන හිර නොවී වැඩක් කරන්න ඇති නේද 4GB රැම් එක.බැටරි නම් 5000mAh ට වැඩි නම් හොඳයි.

    සැම්සුන් වල නම් නෙට් එකේ ලෝකල් මාකට් අඩුවටම තිබ්බේ Tab A7 Lite එක.රු. 36,500. ඒකත් 3GB රැම්.. 4GB රැම් එන එක 40,000 වත් වෙනවා ඇති නේ..

    ඊබේ එහෙම මීට අඩුවට දාගන්න බැරිවෙයිද ?


    Lenovo ,Doogee එහෙම එහෙන් මෙහෙන් බැලුවා.Doogee නම් හුගක් උන් රෙකමන්ඩ් කරන්නේ නෑ.හැබැයි උන්ගේ T series ටැබ් වල රැම් එක නම් වැඩියි.ගානත් අඩුයි,ඒත් ලෙඩ වැඩියි කියනවා.වයි ෆයි කනෙක්ෂන් වල අවුල් එහෙම ඇවිත් තිබ්බා සමහරුන්ට.

    Lenovo වල නම් ඔය ගානට යන්නේ Tab M8 වගේ..හැබැයි රැම් 3GB, ඇන්ඩ්‍රොයිඩ් 9..
     
    • Like
    Reactions: ACHIK and NRTG

    duka

    Active member
  • Nov 1, 2007
    260
    58
    28
    Me wage ewa gaththa ekekwath nadda? Aran balannath bayayi.

    https://vi.aliexpress.com/item/1005006116358978.html
    Man Gaththa. Aran First 2 days hodata wada kara. 3rd Day Charge karala gannakota Tab eka wada na. Ita passe refund request ekak damma. Resend and refund ekak approve una. Ita passe Post karanna giyama Battery ekka yawanna ba kiwwa. Ita passe ea kiyala ayeth refund ekak damma ita passe full refund ekak hamba una. Tab eke processor eka damage wela lu. owa lankawe hadanna balu.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,295
    36,397
    113
    කෑගල්ල
    Oppo එක චීනෙ නම් නැගලා යනවා.

    Samsung දැන් හොඳ නේද? ඉස්සර වගේ battery අවුල් යන්නේ නෑ. Display තමා ඉතින් හෙන ගැහුවා වගේ එකපාර කෙලවෙන්නේ.

    ඔය dialog එහෙම ඉස්සර කරපුව නම් මළ ජරාව. එපා වෙනවා. Softlogic උන් samsung එකක් හෙන අඩුවට දාලා තිබ්බා නේද ලඟදි. දැන් තියනවාද දන්නේ නෑ ඒක
     
    • Like
    Reactions: ACHIK and NRTG