Huawei phone මිල අඩුුවෙයි නේද​?

Helo1

Well-known member
  • Sep 7, 2014
    2,782
    295
    83
    TrustWorld
    Huawei phone මිල අඩුුවෙයි නේද​?

    Huawei phone මිල අඩුුවෙයි නේද​?:)

    ඔයාලගෙ අදහස් කියන්න​
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    දැන් බේසමක් කීයද ? ඊට වඩා පොඩ්ඩක් වැඩි වෙයි :rolleyes:

    මගෙ තියෙන්නෙත් huawei එකක් :rofl:
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    :rofl:ahama onii naha ban:lol: dala wasayan kiyanna ko

    මෙහෙමයි
    මං හිතන විදියට නම් Huawei කාරයෝ ඔය ban එක කොහොමහරි නවත්තගනී. හැබැයි ටික කාලයක් යයි. ලංකාවේ නම් තව මාසෙකින් දෙකකින් වගේ Huawei ගන්නෙ නැති උනාම ගාන බස්සයි සට සට ගාලා :rolleyes:
     
    Vaharai

    Member
    Feb 23, 2019
    865
    83
    0
    මෙහෙමයි
    මං හිතන විදියට නම් Huawei කාරයෝ ඔය ban එක කොහොමහරි නවත්තගනී. හැබැයි ටික කාලයක් යයි. ලංකාවේ නම් තව මාසෙකින් දෙකකින් වගේ Huawei ගන්නෙ නැති උනාම ගාන බස්සයි සට සට ගාලා :rolleyes:
    Huawei walata karanna deyak na bn. China and US athare thamayi gema thiyenne.