Huawei Sonic phone එක?

RazorH

Well-known member
  • Jan 11, 2009
    3,771
    139
    63
    39
    C:\WINDOWS\ගම්පහ\HasanKa.exe
    Phones පිලිබඳ ප්‍රවීනයෝ උපකාරයක් කරත්වා..

    Huawei-Sonic-Cosmote-1.jpg



    Huawei Sonic vs Samsung Galaxy Ace

    http://geekaphone.com/compare/Huawei-Sonic-vs-Samsung-Galaxy-Ace


    Huawei Sonic vs htc wildfire

    http://geekaphone.com/compare/Huawei-Sonic-vs-HTC-Wildfire-S

    Samsung Galaxy Ace: 34 000/=
    htc wildfire: 28 900/=
    Huawei Sonic: 21 900/=

    මචන්ල මේ phone එක ගැන දන්න කස්ටිය ඉන්නව නම් විස්තරයක් කියනවද. phone එකේ තත්වෙ කොහොමද? මං ගන්න හිටියෙ Galaxy ace හරි HTC Wildfire හරි දෙකෙන් එකක්. ඒත් මට හිතුන ගානත් එක්ක බලද්දි Huawei Sonic හොඳයි කියල.

    මගේ තීරණය නිවැරදිද??
    :confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused:

     
    tnx machan.. me deka athara echchara venasak na neda.. mata hitha ganna baruva inne..
    awlak kiyana nam baa ban dekama specification eka wage ;)
    Huawei walata wada samsung 2nd market ekak thiyenawa

    අතේ තියෙන ගානට ගැලපෙන එකක් ගන්න ;)මචන් ම phone එක use කරන නිසා තමන්ට හොද එක ගන්න :P
     

    kasun.madhusanka

    Well-known member
  • Nov 17, 2008
    7,779
    134
    63
    afoo huawei ganna epa ban.. mala jarawa,, mage yaluwek gawa tiyenawa huawei android ekak. ake angry birds eka ada open kerala heta gahanna puluwan..