Huawei U8180 from Etisalat for 11650/- ?

Kasunrock619

Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    bota mara amaruwakne thiyenni Huawei U8180 gana
    Etisalat එකෙ හරි Huawei එකෙ වැඩ කරන කොලු කරයෙක් මුට බලෙන් පු* ඇරලද කොහෙද
    එකයි ඔය ෆොන් එකත් එක්ක ඔච්චර තරහා
    :angry:
     

    rotiya

    Member
    Feb 18, 2008
    15,188
    106
    0
    ~> R0CKC!TY KURUN3G4L4 <~
    මේ ත්‍රෙඩ් එක අයින් කරහන් බන් දැන් ඒ ගානට ෆෝන් නැහැලු ඉටිස'අ'ලැට් එකේ..
    අයෙත් එන්නෙ නැහැලු..
    එන එක 25000ක් ලු.....
    අනේ දුප්පත් අසරණ අපේ ඇ..ම්..ඩොයිඩ්...සි..හි..න...ය...:(:(:(:(:(
    mage 4n1 wikunanawa macho:D ekane ubata kiwe.uba koheda inne?
     

    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    Etisalat එකෙ හරි Huawei එකෙ වැඩ කරන කොලු කරයෙක් මුට බලෙන් පු* ඇරලද කොහෙද
    එකයි ඔය ෆොන් එකත් එක්ක ඔච්චර තරහා
    :angry:

    :yes::yes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මචෝ උඹේ බැට්රිය කොච්චර වෙලා තියෙනව ද ?

    මගේ නම් දවසක් වගේ තමයි. හුඟක් වෙලාවට පැය 18 - 20 ක් වගේ තමයි.

    2G demmoth dawas dekakata wediya thiyenawa.. :D 3G nam 1.5 wage thamai :yes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේ ත්‍රෙඩ් එක අයින් කරහන් බන් දැන් ඒ ගානට ෆෝන් නැහැලු ඉටිස'අ'ලැට් එකේ..
    අයෙත් එන්නෙ නැහැලු..
    එන එක 25000ක් ලු.....
    අනේ දුප්පත් අසරණ අපේ ඇ..ම්..ඩොයිඩ්...සි..හි..න...ය...:(:(:(:(:(

    :baffled: affa badu iwara welada ? :(
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Etisalat එකෙ හරි Huawei එකෙ වැඩ කරන කොලු කරයෙක් මුට බලෙන් පු* ඇරලද කොහෙද
    එකයි ඔය ෆොන් එකත් එක්ක ඔච්චර තරහා
    :angry:

    :lol::lol::rofl: gameh anathayek ne ban ... paw !! dukata kiyana katha.. gadol bagayak lu thiyenne uta :P
     

    malith789

    Active member
  • Jan 15, 2010
    545
    101
    43
    breaking news.....

    etisalat හැර වෙනත් සිම් දැම්මනම් ඔබගේ
    වොරන්ටි සදහටම ඉවරයි...!
     
    Last edited:

    malith789

    Active member
  • Jan 15, 2010
    545
    101
    43
    304641_10150814915610203_10150139022550203_20629046_1749254092_n.jpg
     

    malith789

    Active member
  • Jan 15, 2010
    545
    101
    43
    befor buying see
    http://www.gsmarena.com/huawei_u8510_ideos_x3-3840.php

    හුආවි නම් පට්ට චාටර් ............
    මීට කලින් දාපු යූ8180 මාසෙන් ආපහු ගත්තා
    ඒ වෙනුවට තමා මෙක දෙන්නෙ
    එටිසලට් හැර වෙන සිම් දැම්මොත් නම් වොරන්ටි කපෝතියි............
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    befor buying see
    http://www.gsmarena.com/huawei_u8510_ideos_x3-3840.php

    හුආවි නම් පට්ට චාටර් ............
    මීට කලින් දාපු යූ8180 මාසෙන් ආපහු ගත්තා
    ඒ වෙනුවට තමා මෙක දෙන්නෙ
    එටිසලට් හැර වෙන සිම් දැම්මොත් නම් වොරන්ටි කපෝතියි............

    :lol::lol: ane mottapalayo mama gaththa dawase indan dialog dagena inne .. umbe mole koheda thiyenne ? :rofl: