Huawei U8180 from Etisalat for 11650/- ?

malith789

Active member
  • Jan 15, 2010
    545
    101
    43
    UK wala me phone eka market ekata dala tinne
    "Orange Stockholm" kiyala namakin.........


    අයි ඩෝන්ට් නෝ වයි....... එහෙම වෙන්නෙ ඇයි.......?

    see>>>> http://www.gsmarena.com/orange_stockholm-4082.php

    81957
     
    Last edited:
    Aug 10, 2008
    11
    0
    0
    Kauru hari me phone eken gaththa 4tos tikak upload karanawada? Cam 1 kohomada balanna. Meke web pages wala thuyana flash animations penawada?TE][/QUOTE]
     

    Dilku007

    Member
    Oct 22, 2011
    1
    0
    0
    Huawe U8180 ද Vodafone 858 Smart ද හොඳ ?

    ගොඩක් අය කියනවා Huawei U8180 වඩා Vodafone 858 Smart හොදයි කියල. මගෙ යාලුවෙකුත් Huawei U8180 අරන් ෆෝන් එක Hardware කේස් එකක් වෙලා අයි මාරුකරගත්ත. Vodafone හින්ද Vodafone 858 Smart එක හොදයි කියල කියන්නේ. Huawei U8180 එකේ Hardware කේස් ලොකුවට තියෙනවද ? මොකද්ද ඔයගොල්ලෝ මේ ගැන කියන්නේ ?
     
    Last edited:

    Read Panda

    Member
    Oct 24, 2011
    1
    0
    0
    Don't buy U8180

    hapo gannan epa u8180 eka. mama aran deparak kadila apahu aran gihin dan balan innawa aluth stock ekak enakal replacement eka ganna :no::no:
     

    tg1989

    Member
    Jun 17, 2012
    1
    0
    0
    Huawei U8150 mobile phone

    Huawei U8150 phone eka lankawa ganna puluwan thanak thiyenawada?????e phone eka use karapu aya ennawa nam phone eka gana mokada kiyanne hodaida? nadda?