Hugo Movie එක බැලුවද.....?

Jun 26, 2012
591
162
0
DL karalath kammali hithuna balanna..:(
අපරාදෙ ඒ Movie එක ලස්සනයි.......... බලන්න..... :yes:

:)

:yes::yes:

zirawatama lassna movie ekak thami.... :love:
:yes::yes::yes:

ela film eka
:yes::yes::yes:

apo iyeda baluwe.. hehe maru film eka
:D:D:yes::yes:

:)

thanx සමනලී
6+
බලලා විස්තර කියන්නම්කෝ ;)
OK :)

මේක නම් නියම කතාවක් තමයි.. :yes:
:yes::yes::yes:

දැනට මාස 6 විතර කලින් බැලුව ඔක මම
:D:D

math baluwa lassanai
:yes::yes::yes:

අනිවා බලන්න..
මම නම් මේ කතාවේ බ්ලූ රේ එක අවුට් උනගමන්ම බැලුවා .
ඒකේ හැම තත්පරයක්ම හරිම සැලකිල්ලෙන් බලන්න පුංචිම පුංචි අඩුපාඩුවක් වත් නැති විශිෂ්ඨ නිර්මාණයක්...

බොහොම ස්තූතියි අපිත් එක්ක මේ ගැන විස්තරය බෙදා හදා ගත්තට සහෝදරී..REP ++ ADDED
Internet එකෙන් ඩවුන්ලෝඩ් කලාට ප්ලේ වෙන්නෙ නැහැනේ...... මම ඒපාර Blue Ray එකක් සල්ලි වලට අරන් බැලුවෙ..... :(

ඒ වගේම මම අද තුන්වෙනි පාරටත් Avengers බැලුවා..
මට ඒකේ අද පලවෙනි පාරට අඩු පාඩුවක් හම්බ උනා...
ගොඩ දෙනෙක්ට ඒක නෝට් වෙලා නැහැ කියලා මට සුවර්.‍
ෆිල්ම ම බලලා වෙන්න ඇති මොකක් හරි අඩුවක් තිබුනොත් ටක් ගාලා එක පාරෙන්ම අහු වෙනවා..
පුලුවන් නම් හොයා ගන්න...

අනේ ඒ ෆිල්ම් එක හිතපු තරම් හොඳ නැහැ......... :no: Battleship Movie එකත් මහ විකාරයක්නේ..... මිනිස්සුන්ට තියෙන තරම් තාක්ෂණයක් නැහැ Aliens ලට.....:oo:

ඔව් මේ film එක නම් සිරා.
මුල හරිය නම් ටිකක් කම්මැලියි. ඒත් පස්සෙ ඒක අඩුවෙනව
ඔව් ඒක නම් ඇත්ත......

පොඩ්ඩා;13332306 said:
මම බලලා තියෙනවා පට්ට
:D:D:D

Chloë Grace Moretz inna movie EK pani mamala tika aniwa balanawa
:D:D:D:D:rofl::rofl::rofl::rofl:

niyama film akak. mama beluwa meka.
:yes::yes::D

:)

මාත් කුරුමානං අල්ල අල්ල ඉදල 1080 ම බාල බැලුව..
කියන තරං සාර්ථක නෑ බන්.. විශේෂයෙන් hulk :rolleyes: ඌ හිනාවෙනව.. මෝඩ ජෝක්ස් දානව.. ඒ මදිවට හිතන්නත් පුළුවන්.. marvel comics වලත් cartoon වලත් පරණ hulk movies වලවත් ඒ සිද්දීමන්ට් එක නෑ නෙ :rolleyes: film එක නරකයි කියල නෙවේ කියන්නෙ.. සුපිරි තමා.. ඒත් අන්තිම ඔයිට වඩා තාත්වික කරන්න තිබුන.. :no:
හ්ම්....... ඒක නම් ඇත්ත.......:yes:

මමත් බැලුව. හරිම ලස්සනයි. පොඩි කෙල්ලයි කොල්ලයි සුපිරියට රගපානව +
:yes::yes::yes:

Man balala thiyenawa lassanai godak ahinsaka kollekge hinayak wate gethuna flm ekak oyalath balanna
ඔව් ඒ Movie එක ගොඩක් ලස්සනයි.....

:)

අද මම නම් සෑහෙන්නම තාත්ත්විකව බලා ගත්තා එහෙම සීන් එකක් කොහොමත් මේකේ තිබුනා..ඒත් ඒ ෆන් ගතිය අවුලකුත් නැහැ..අර හල්ක් අරූ කවුද Loki ව ගෙම්බා පොලේ ගහනවා වගේ පොලේ ගහද්දී ‍ෆිල්ම් හෝල් එකම දෙදරන්න කස්ටිය හිනා උනා..මට අර සීන් එක අහු උනේ අයන් මෑන් ගේ...මෑන්ස් ගේ පපුව මැද තියෙන ගැඩ්ජ්ට් එක හැමවෙලේම නිලට තියෙනවා..ඒත් එක වෙලාවක ඒක වැඩ නැහැ..පොර එකම ටී-ස්ට් එක ඇඳලා ඉන්නෙත් කලිනුත් ඒ සීන් එකෙන් පස්සෙත් ඒකෙ එලිය තියෙනවා ඒ වෙලාවේ මඟ ඇරිලා..ඒ වගේම නටාෂා රොමනෝෆ් ගෙත් සීන් කොන් එකක් අහු වෙනවා කියලා තියෙනවා කියලා නෙට් එකෙත් තිබුනා මට නම් ඒක අහු උනේ නැහැ...ඒත් මට අයන් මෑන් ගේ සීන් එක නම් දැක්කා ඒ ගැන නෙට් එකේ නම් තිබුනේ නැහැ...මම නම් ආසම ‍ෆිල්ම් එකක්..
:D:D:D

balamukoooo ehenam
:yes::yes::yes:

baluwa terune na
අනේ ඇයි ඒ..... ගැඹුරු තේරුමක් තියෙන කතාවක් නෙමෙයිනේ... ආයෙම බලන්න....

♥-Aurora-♥;13334832 said:
balala na sis. balannamko :)
4+ ~♥~
Ok Dear.......

mat banmko
Ok... :)
 
Jun 26, 2012
591
162
0
:nerd:



duka thamai ranjani :( links okkoma dead :baffled:
ඒකෙ Blue Ray විකුණන්න තියෙනවනේ..... මම කඩෙන් ගත්තෙ....:yes:

niyama movie ekak. math baluwa 10++
:yes::yes::yes::yes:

මෙන්න නංගි Hugo එකට නම්..
http://www.mediafire.com/?ojmdfe11atq2gte
වෙනම සයිට් නැද්ද අයියෙ සිංහල Subtitle Download කරන....?

adee diyabariya :baffled: ubawa aduraganna bari unaane :sorry: muna wenas wela :oo: hahaha tourist :P
:D:D:D
 

Dulanzz

Member
Jan 31, 2011
7,845
654
0
Necker Island
෴සමනලී෴;13483168 said:
ඒකෙ Blue Ray විකුණන්න තියෙනවනේ..... මම කඩෙන් ගත්තෙ....:yes:
ane nangi kaden films aran balala me ayyata purudu natha :nerd:

෴සමනලී෴;13483168 said:
වෙනම සයිට් නැද්ද අයියෙ සිංහල Subtitle Download කරන....?
tiyenawa :rolleyes: link dammoth spam wenawa ekai case eka :P
 
Jun 26, 2012
591
162
0
ane nangi kaden films aran balala me ayyata purudu natha :nerd:


tiyenawa :rolleyes: link dammoth spam wenawa ekai case eka :P
ඇයි අනේ ඒ... කඩෙන් ගන්න Movie වල 3D Glass දාලා බලන්න පුළුවනි.. :yes: Internet එකෙන් Download කරන ඒවයි බැහැ නේද....?

oka baladdi mata ninda giya :sorry:
:oo::oo::oo: අපෝ ඇයි ඒ......? ලස්සන Movie එක....
 

Similar threads