Hugo Movie එක බැලුවද.....?

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අනිවා බලන්න..
    මම නම් මේ කතාවේ බ්ලූ රේ එක අවුට් උනගමන්ම බැලුවා .
    ඒකේ හැම තත්පරයක්ම හරිම සැලකිල්ලෙන් බලන්න පුංචිම පුංචි අඩුපාඩුවක් වත් නැති විශිෂ්ඨ නිර්මාණයක්...

    බොහොම ස්තූතියි අපිත් එක්ක මේ ගැන විස්තරය බෙදා හදා ගත්තට සහෝදරී..REP ++ ADDED

    ඒ වගේම මම අද තුන්වෙනි පාරටත් Avengers බැලුවා..
    මට ඒකේ අද පලවෙනි පාරට අඩු පාඩුවක් හම්බ උනා...
    ගොඩ දෙනෙක්ට ඒක නෝට් වෙලා නැහැ කියලා මට සුවර්.‍
    ෆිල්ම ම බලලා වෙන්න ඇති මොකක් හරි අඩුවක් තිබුනොත් ටක් ගාලා එක පාරෙන්ම අහු වෙනවා..
    පුලුවන් නම් හොයා ගන්න...

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    ඔව් මේ film එක නම් සිරා.
    මුල හරිය නම් ටිකක් කම්මැලියි. ඒත් පස්සෙ ඒක අඩුවෙනව
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    :angry::angry::angry:
    තෝ පාරෙ යනකොට හෙන හතක් ගහලා තව එක්ට්‍රා දෙකක් ගහන්න ඕන.. වල් පරයා..

    අඩෝ පට්ටනේ.. මම නම් අවුරුදු ගාණකින් කොහෙවත් ගියේ නැහැ බං.. වේස රැකියාව නිසා..

    සමනොළියකට පෙම් කළ සිත මටත් හොරෙන්
    රන්වන් තටු සලා ඈතට ඉගිල ගොසින්
    මල මත රැදුනු රොන් තනිවි හැගුම් අරන්
    මල් පෙති පවා නොදැනී පර වෙන්න ගිහින්

    මල් මත තිබුනු දේදුනු පැහැ බොදව ගොසින්
    හුලගට හමා ගිය සුවදත් නැතුව ගිහින්
    මගෙ මල් පෙත්තෙ තිබුනා වූ පැහැය අරන්
    තව ලස්සන වෙලා පියඹාපන් ලොවට උඩින්

    දෑසින් කදුලු සලලා නුඹ අහිමියි කීවා
    රන්වන් තටු සලා නුඹ යන්නට හැදුවා
    පෙර දින ලෙසම මම ආයෙත් තනි වූවා
    පෙම් කල සිතම ලං කර ගෙන මම හැඩුවා

    :no::no:

    අප්පට සිරි සමනලීට එලකිරියම ලව් වගේ..බඳින්න ඕන නැහැ බං සහෝදරියක් වගේ බලා ගනින්..කැමති කෙනෙක් මේ වෙද්දිම ඇති...සුභ පැතුම්....
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    :angry::angry::angry:
    තෝ පාරෙ යනකොට හෙන හතක් ගහලා තව එක්ට්‍රා දෙකක් ගහන්න ඕන.. වල් පරයා..

    :rofl::rofl:

    සමනොළියකට පෙම් කළ සිත මටත් හොරෙන්
    රන්වන් තටු සලා ඈතට ඉගිල ගොසින්
    මල මත රැදුනු රොන් තනිවි හැගුම් අරන්
    මල් පෙති පවා නොදැනී පර වෙන්න ගිහින්

    මල් මත තිබුනු දේදුනු පැහැ බොදව ගොසින්
    හුලගට හමා ගිය සුවදත් නැතුව ගිහින්
    මගෙ මල් පෙත්තෙ තිබුනා වූ පැහැය අරන්
    තව ලස්සන වෙලා පියඹාපන් ලොවට උඩින්

    දෑසින් කදුලු සලලා නුඹ අහිමියි කීවා
    රන්වන් තටු සලා නුඹ යන්නට හැදුවා
    පෙර දින ලෙසම මම ආයෙත් තනි වූවා
    පෙම් කල සිතම ලං කර ගෙන මම හැඩුවා

    :no::no:

    උබ අඩ අඩ හිටපං මම හිමීට වැඩේ කරගන්නම්
    4.gif
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ඒ වගේම මම අද තුන්වෙනි පාරටත් Avengers බැලුවා..
    මට ඒකේ අද පලවෙනි පාරට අඩු පාඩුවක් හම්බ උනා...
    ගොඩ දෙනෙක්ට ඒක නෝට් වෙලා නැහැ කියලා මට සුවර්.‍
    ෆිල්ම ම බලලා වෙන්න ඇති මොකක් හරි අඩුවක් තිබුනොත් ටක් ගාලා එක පාරෙන්ම අහු වෙනවා..
    පුලුවන් නම් හොයා ගන්න...

    මාත් කුරුමානං අල්ල අල්ල ඉදල 1080 ම බාල බැලුව..
    කියන තරං සාර්ථක නෑ බන්.. විශේෂයෙන් hulk :rolleyes: ඌ හිනාවෙනව.. මෝඩ ජෝක්ස් දානව.. ඒ මදිවට හිතන්නත් පුළුවන්.. marvel comics වලත් cartoon වලත් පරණ hulk movies වලවත් ඒ සිද්දීමන්ට් එක නෑ නෙ :rolleyes: film එක නරකයි කියල නෙවේ කියන්නෙ.. සුපිරි තමා.. ඒත් අන්තිම ඔයිට වඩා තාත්වික කරන්න තිබුන.. :no:
     
    Metalingus

    Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113
    මමත් බැලුව. හරිම ලස්සනයි. පොඩි කෙල්ලයි කොල්ලයි සුපිරියට රගපානව +
     
    Metalingus

    Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113

    ඒ වගේම මම අද තුන්වෙනි පාරටත් Avengers බැලුවා..
    මට ඒකේ අද පලවෙනි පාරට අඩු පාඩුවක් හම්බ උනා...
    ගොඩ දෙනෙක්ට ඒක නෝට් වෙලා නැහැ කියලා මට සුවර්.‍
    ෆිල්ම ම බලලා වෙන්න ඇති මොකක් හරි අඩුවක් තිබුනොත් ටක් ගාලා එක පාරෙන්ම අහු වෙනවා..
    පුලුවන් නම් හොයා ගන්න...

    ඇවෙන්ජ‍්රස්නම් මට මෙලෝකෙ රහක් නෑ බන්. හමදාම යන කතාවනෙ. උදේ පාන්දර හතුරෙක් ඇතිවෙනව. ඊට පස්සෙ සෙට් එක එකතුවෙලා අරූට පලු යනකන් නෙලනව. හැබැයි ත්‍රීඩී නම් හොදට තිබ්බ
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මාත් කුරුමානං අල්ල අල්ල ඉදල 1080 ම බාල බැලුව..
    කියන තරං සාර්ථක නෑ බන්.. විශේෂයෙන් hulk :rolleyes: ඌ හිනාවෙනව.. මෝඩ ජෝක්ස් දානව.. ඒ මදිවට හිතන්නත් පුළුවන්.. marvel comics වලත් cartoon වලත් පරණ hulk movies වලවත් ඒ සිද්දීමන්ට් එක නෑ නෙ :rolleyes: film එක නරකයි කියල නෙවේ කියන්නෙ.. සුපිරි තමා.. ඒත් අන්තිම ඔයිට වඩා තාත්වික කරන්න තිබුන.. :no:

    අද මම නම් සෑහෙන්නම තාත්ත්විකව බලා ගත්තා එහෙම සීන් එකක් කොහොමත් මේකේ තිබුනා..ඒත් ඒ ෆන් ගතිය අවුලකුත් නැහැ..අර හල්ක් අරූ කවුද Loki ව ගෙම්බා පොලේ ගහනවා වගේ පොලේ ගහද්දී ‍ෆිල්ම් හෝල් එකම දෙදරන්න කස්ටිය හිනා උනා..මට අර සීන් එක අහු උනේ අයන් මෑන් ගේ...මෑන්ස් ගේ පපුව මැද තියෙන ගැඩ්ජ්ට් එක හැමවෙලේම නිලට තියෙනවා..ඒත් එක වෙලාවක ඒක වැඩ නැහැ..පොර එකම ටී-ස්ට් එක ඇඳලා ඉන්නෙත් කලිනුත් ඒ සීන් එකෙන් පස්සෙත් ඒකෙ එලිය තියෙනවා ඒ වෙලාවේ මඟ ඇරිලා..ඒ වගේම නටාෂා රොමනෝෆ් ගෙත් සීන් කොන් එකක් අහු වෙනවා කියලා තියෙනවා කියලා නෙට් එකෙත් තිබුනා මට නම් ඒක අහු උනේ නැහැ...ඒත් මට අයන් මෑන් ගේ සීන් එක නම් දැක්කා ඒ ගැන නෙට් එකේ නම් තිබුනේ නැහැ...මම නම් ආසම ‍ෆිල්ම් එකක්..
     
    Similar threads