Human Body Modification.

san**

Well-known member
  • Feb 21, 2012
    5,418
    8,368
    113
    kandy
    මනුස්ස ආත්මයක් ලබන්න පින් කලාට මිනිස්සු වගේ ජීවත් වෙන්න පින් කරල නැති කාලකන්නි..:no::no:

    සිරාවටම ඇත්ත මචන්..මිනිහෙක් වෙලාවත් යකෙක් වගේ වෙන්න දගලන හැටි මුන්..මුන් නම් කාලකන්නිම තමයි..මේක Share කරාට Thnku වේවා..
     

    yasitha_o3

    Member
    Oct 5, 2006
    2,081
    83
    0
    37
    IN YOUR HEART
    මනුස්ස ආත්මයක් ලබන්න පින් කලාට මිනිස්සු වගේ ජීවත් වෙන්න පින් කරල නැති කාලකන්නි..
     

    NisalPerera

    Well-known member
  • Dec 21, 2013
    895
    203
    63
    අහසේ
    මේවා දකිනකොට අපි පුදුම උනාට... ඇත්තටම ලංකාවෙත් මේ වගේ ඇන දාගෙන මොඩ් වෙන්න දඟලන ඩයල් ඉන්නවනේ බන්... :sorry: