සමහර එවනන් හොඩඉ but සමහර එඋන්ටනන් පිස්සු....
Syco90 Well-known member Aug 11, 2014 2,223 246 63 Sycone Angoda :P Nov 1, 2014 #61 සමහර එවනන් හොඩඉ but සමහර එඋන්ටනන් පිස්සු....
jkdtharindu Member Jan 8, 2010 1,847 235 0 E:\SL\WP\KLT\MG Nov 1, 2014 #63 Holy shit. y do they need like that?
san** Well-known member Feb 21, 2012 5,418 8,368 113 kandy Nov 17, 2014 #69 *danushka* said: මනුස්ස ආත්මයක් ලබන්න පින් කලාට මිනිස්සු වගේ ජීවත් වෙන්න පින් කරල නැති කාලකන්නි.. Click to expand... සිරාවටම ඇත්ත මචන්..මිනිහෙක් වෙලාවත් යකෙක් වගේ වෙන්න දගලන හැටි මුන්..මුන් නම් කාලකන්නිම තමයි..මේක Share කරාට Thnku වේවා..
*danushka* said: මනුස්ස ආත්මයක් ලබන්න පින් කලාට මිනිස්සු වගේ ජීවත් වෙන්න පින් කරල නැති කාලකන්නි.. Click to expand... සිරාවටම ඇත්ත මචන්..මිනිහෙක් වෙලාවත් යකෙක් වගේ වෙන්න දගලන හැටි මුන්..මුන් නම් කාලකන්නිම තමයි..මේක Share කරාට Thnku වේවා..
yasitha_o3 Member Oct 5, 2006 2,081 83 0 37 IN YOUR HEART Nov 17, 2014 #70 මනුස්ස ආත්මයක් ලබන්න පින් කලාට මිනිස්සු වගේ ජීවත් වෙන්න පින් කරල නැති කාලකන්නි..
mAjIc hAt Well-known member May 24, 2014 13,181 837 113 Nov 18, 2014 #72 munta pissuda bn metharama tama agata wada deganne wihin nati wela
hector@troy Well-known member Apr 29, 2013 6,723 530 113 තුසර පුරය Nov 18, 2014 #73 pissu hutto set ekak..
NisalPerera Well-known member Dec 21, 2013 895 203 63 අහසේ Dec 13, 2014 #74 මේවා දකිනකොට අපි පුදුම උනාට... ඇත්තටම ලංකාවෙත් මේ වගේ ඇන දාගෙන මොඩ් වෙන්න දඟලන ඩයල් ඉන්නවනේ බන්...
shenic Member May 9, 2013 13,213 1,290 0 Bermuda ∆ Dec 13, 2014 #76 දියුණු සමාජයේත් ගෝත්රිකයෝ ඉන්නවා නේ?
akilar25 Well-known member Feb 2, 2009 39,230 4,364 113 33 Mozilla Firefox. Sep 10, 2015 #79 බඩ දගලනවා මේවා දැක්කාම.