Human Traficking , නානල ෆකින්

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    සිංහලුත් වහල්ලු උනා 🙁

    Youtube Faces GIF by Smithsonian National Museum of African American History & Culture
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,636
    113
    Malfoy Manor, Wiltshire, England.
    ආන්ඩු ඉන්නඕනෙ මේවගේ ප්‍රශ්න නොවෙන විදියට තානාපති සේවය, නීතිය වගේ අංශ මෙහෙයවල මේව නවත්තන්න.
    මම හිතන්නෙ දැන් මාස කිහිපෙකට කලින්, ඒ කිසි දෙයක් නොකර ගෘහ සේවයට යන්න පුලුවන් වයස 30 ඉදල 25ට වගේ අඩු කලා. ඒවයින් වෙන්නෙ තව මේව වැඩි වෙන එක.
    දේශපාලුවො කරන්න ඕන දේට සම්පූරන් විරුද්ද දේ කරල, මේ සිද්දිය මුස්ලිම් අය ගැනත් ආයෙ තරය ඇති කරන්න + ටීචර්ස්ලගෙ සාරි වගේ ප්‍රශ්නවගේ මේ වෙලාවෙ කිසිම තේරුමක් නැති දේවල් වලින් , ආගම්, සංස්කෘතිය ඔන්න විනාශයි ඒව රකින්න ආයෙම බලය ගන්න කරන ඡන්ද උපක්‍රම තමා.
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,736
    113
    මාලඹේ
    කැරි තම්බියෙක් උඩ පෝස්ට් එකක් දාලා එකට වග කියන්න ඕනේත් ආණ්ඩුව ලු
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,143
    8,513
    113
    It's quite pathetic to what happens to these girls in the ME. I know for first hand. :(
    ඊට වඩා අපි අපි ගැන ලැජ්ජා වෙන්න ඕනෙ. මොකද ඔය මිනිස්සු 'මොනවා හරි කරලා' එවන ඩොලර් වලින් තමා බන්කොලොත් ලන්කාව ඇදගෙන යන්නෙ. මුන් නැත්නම් තෙල්, ගෑස්, හාල් මුකුත් නෑ. This is one of the life lines of Sri Lanka.
     

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    ලංකාවේ මිනිස්සු කොච්චර ප්‍රෞඪ ඉතිහාසේ... ලෝකේ උතුම්රට.. කියාලා කබල් ගැවට රටේ තරුණ කෙල්ලෝ වහල්ලු වෙලා වෙන රටවල සල්ලි නැතුව දුෂනේ වෙලා අමා දුක් විඳිනවා. ලංකාව ගැන දුකයි, දේශපාළුවෝ රට පත් කරපු තැන ගැන දුකයි. දුකයි උඹලා ගැන. ඉපදුන රටේ අනාගතයක් නැති කරපු උන්ව දැකපු තැන පාජත් කරන්න ඕනේ.
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,856
    8
    35,447
    113
    ඊට වඩා අපි අපි ගැන ලැජ්ජා වෙන්න ඕනෙ. මොකද ඔය මිනිස්සු 'මොනවා හරි කරලා' එවන ඩොලර් වලින් තමා බන්කොලොත් ලන්කාව ඇදගෙන යන්නෙ. මුන් නැත්නම් තෙල්, ගෑස්, හාල් මුකුත් නෑ. This is one of the life lines of Sri Lanka.
    Quite true... Most of the inward remittances are by this category of people. The earnings of "Professionals" are banked elsewhere.
    Sadly these people are the least recognized. Even at our airports they are treated badly by our own staff.

    The respective governments squandered their remittances and lived in luxury. Had we properly managed these funds we wouldn't be in this mess.
    Our embassy staff in the ME are useless. We don't have "Diplomats" anymore.. Politicization of our Foreign Service replaced them with "Diplomutts" :(
    The Philippines Government has set a non-negotiable minimum salary for their domestic workers in the Gulf. What have we done?
     
    • Sad
    Reactions: SK29