
facebook.com/dasathalankanews/videos/683637393119046/මොකුත් කියන්න අමාරුයි වීඩියෝ එක පේන්නෑ
ඊට වඩා අපි අපි ගැන ලැජ්ජා වෙන්න ඕනෙ. මොකද ඔය මිනිස්සු 'මොනවා හරි කරලා' එවන ඩොලර් වලින් තමා බන්කොලොත් ලන්කාව ඇදගෙන යන්නෙ. මුන් නැත්නම් තෙල්, ගෑස්, හාල් මුකුත් නෑ. This is one of the life lines of Sri Lanka.It's quite pathetic to what happens to these girls in the ME. I know for first hand.![]()
Eka une 2009 passe, peak eka 2019 69 lassekaසිංහලුත් වහල්ලු උනා
![]()
Quite true... Most of the inward remittances are by this category of people. The earnings of "Professionals" are banked elsewhere.ඊට වඩා අපි අපි ගැන ලැජ්ජා වෙන්න ඕනෙ. මොකද ඔය මිනිස්සු 'මොනවා හරි කරලා' එවන ඩොලර් වලින් තමා බන්කොලොත් ලන්කාව ඇදගෙන යන්නෙ. මුන් නැත්නම් තෙල්, ගෑස්, හාල් මුකුත් නෑ. This is one of the life lines of Sri Lanka.