Humans TV Series Link Plz

sp4chamara

Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    Mcn...

    Humans TV series eke hoda torrent/direct link ekak tiyena kenek dennako...mm torrent ekak download kara..but seeds madi..300mb one episode down karanna 1 hour yanawa...

    Season 1 & 2 oni..3 eken nam torrent ekak tiyenawa tikak speed...
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    Screenshot20190916To.png

    ඕනෙනම් ඉන්විටේෂන් එකක් දෙන්නම්. මේවා ස්පීඩ් නැත්තම් ඉතින් මොනවද ස්පීඩ්?
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    Screenshot20190916To.png

    ඕනෙනම් ඉන්විටේෂන් එකක් දෙන්නම්. මේවා ස්පීඩ් නැත්තම් ඉතින් මොනවද ස්පීඩ්?

    Me seen eka mokadda bn..?
    Invitation ekak evanna puluwanda...

    Mata wena torrents files download karaganna puluwanda meken..?
     
    Last edited:

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    Me seen eka mokadda bn..?
    Free torrent neweida..?
    නැහැ. මේවා ෆ්‍රී.. හැබැයි හිට් ඇන්ඩ් රන් බැහැ.. බාන්න විතරක් ඔට්ටු නැහැ. මේ ප්‍රයිවට් ටොරන්ට්ස්.. ටොරන්ට්ඩේ කියන්නේ එහෙම සයිට් එකක්.. සීඩ් කරනවානම් හැමදාම ටොරන්ට් තියනවා. ලංකාවේ ඉතින් ඕක බැහැ.. ඩේටා මෙගාබයිට් ගානට අරගෙන බැහැනේ.
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,248
    9,741
    113
    නැහැ. මේවා ෆ්‍රී.. හැබැයි හිට් ඇන්ඩ් රන් බැහැ.. බාන්න විතරක් ඔට්ටු නැහැ. මේ ප්‍රයිවට් ටොරන්ට්ස්.. ටොරන්ට්ඩේ කියන්නේ එහෙම සයිට් එකක්.. සීඩ් කරනවානම් හැමදාම ටොරන්ට් තියනවා. ලංකාවේ ඉතින් ඕක බැහැ.. ඩේටා මෙගාබයිට් ගානට අරගෙන බැහැනේ.

    mage unlimited thynva mata denna plvnda ? :)