Hummer Accident In SL

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    :sorry: දන්නෑ බං.. ඉස්සරහට දැනගන්න ලැබෙයි..
    පොල් වල්ලක් වැටිලා කන්ඩෙම් උනේ කොහොමද යකෝ :shocked:

    පොල් වල්ලක්ම නේ. එන්ජිම හරහා චැසියට ඩැමේජ් ද දන්නෑ. නමුත් ලොකු ඩැමේජ් එකක් වෙන්න බැහැ.
     

    tharindumj

    Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    මේක නේද ඔය....



    208313.jpg
     
    Last edited:
    • Like
    Reactions: Dinushasankalpa

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,158
    11,175
    113
    Forest
    Name of the absolute ownership/ mortgage if any : CENTRAL FINANCE COMPANY PLC :dull: දැන් ෆිනැන්ස් එක ගෙවා ගන්න බැරුව අයිති කාරයා හාන්සියි...... :dull:

    oka kohomada baluwe sinhalu? :eek:
     
    May 10, 2015
    16
    1
    0
    kirillawala
    Hummer ekata thuwala wela thiyenne peraleemen witharai. Kohewath waduna patak na. A nis mama nam hithanne hmmer ekai car ekai ekata happila newei happena eka walakwaganna gihin una deyak wenna oni. Hummer eka godak wadi speed ekakin ennathi hummer eka godak stable wahanayk loku speed ekakin awe nathnam peralenna widiyak na. Car ekath koheta hairi kapala berenna ghin anagenda koheda..:baffled: