Hummer Accident In SL

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    The hummer accident in Horton place
    Pics from FB

    11825729_10152982276175686_8156520142592182262_n.jpg

    11145133_10152982276120686_8830452048421829483_n.jpg

    11032717_10152982276005686_7590081931135304725_n.jpg

    11063722_10152982275585686_8907112028513274425_n.jpg

    11755639_10152982275640686_6039119180288499428_n.jpg

    11800069_10152982275720686_6159209220845537835_n.jpg

    11180335_10152982275950686_6536905322214918927_n.jpg

    11811387_10152982276060686_5891471170487145263_n.jpg

    Last edited:
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    කාගෙද බං මේක? අර හොටල් කාරයගෙ එක කහ පාට එකක්නෙ.
    මේක අනුර විදානගමගේගෙ එකද? මතක හැටියට කලු එකක් ඌ පැද්දෙ :eek:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පැටියා;18739903 said:
    කාගෙද බං මේක? අර හොටල් කාරයගෙ එක කහ පාට එකක්නෙ.
    මේක අනුර විදානගමගේගෙ එකද? මතක හැටියට කලු එකක් ඌ පැද්දෙ :eek:
    :eek: නොම්බරේ මතකද බං ? කළු එක සිල්ව කරලද දන්නෑ.. මේ පෙරලුන හමර් එක එක පාරක් මෝටර් ශෝ එකකට ඇවිත් තිබුනා.. අයිතිකාරයා නං දන්නෑ බං :no:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    :eek: නොම්බරේ මතකද බං ? කළු එක සිල්ව කරලද දන්නෑ.. මේ පෙරලුන හමර් එක එක පාරක් මෝටර් ශෝ එකකට ඇවිත් තිබුනා.. අයිතිකාරයා නං දන්නෑ බං :no:

    නම්බර් නම් මතක නෑ :no:
    හමර් වැහි වැහැලනෙ බං :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    Name of the absolute ownership/ mortgage if any : CENTRAL FINANCE COMPANY PLC :dull: දැන් ෆිනැන්ස් එක ගෙවා ගන්න බැරුව අයිති කාරයා හාන්සියි...... :dull:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Name of the absolute ownership/ mortgage if any : CENTRAL FINANCE COMPANY PLC :dull: දැන් ෆිනැන්ස් එක ගෙවා ගන්න බැරුව අයිති කාරයා හාන්සියි...... :dull:
    ඕවා ෆුල් ඉන්ශුවරන්ස් නෙ බං.. ෆිනෑන්ස් තියෙනවා නං තොහොමත් ෆුල් නේ වැටෙන්නෙ :cool: