HUMMER

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    උබල මොදන්න දෙයක් කියන්නම්.. ලංකාවට ගෙන්නල තියනව හමර් ඔරිගිනල් මිලිටරි ට්‍රක් තුනක්.. වෙපන් එක්කම.. ඒක තාම තියෙන්නෙ කොලොබ වරායෙ එස්.ඒ.ජී.ටී එකේ.. වෑල්ලෙ යද්දි උනත් ටයර් පාරවල හිටින්නෙ නෑති විදිහට යන්න පුලුවන්ලු.. වරාය ඈතුලෙ ෆෝටෝස් ගන්න තනම්.. ඒ හරියෙ කොහොමත්ම බෑ.. ඒත් උත්සහයක් ගන්නම්..