H U M M E R
නම ඇහුවම ඉතින් ඕනෑම කෙනෙක් දන්නවනේ HUMMER කියන්නේ මොකක්ද කියල.. ඔන්න මම දැන් දානවා නියම HUMMER ටිකක්... ලංකාවෙත් දැන් HUMMER ගොඩක් තියනවා.. මමත් දැකල තියනවා ටිකක්.. HUMMER කිව්වම ඉතින් offroad තමයි.. දැන් ගොඩක් අය HUMMER ගන්නවා තමන්ගේ තත්වය අනිත් අයට පෙන්වීමටත් ඒ වගේම විලාසිතාවක් විදියට..
මුලින්ම HUMMER රථයක් නිපදවල තියෙන්නේ 1992 වර්ෂයේ AM General සමාගම විසින්. ඒ කියන්නේ ඔවුන් හමුදා බාවිතයට පමණක් නිෂ්පාදනය කල Humvee කියන රථය සාමාන්‍ය ජනතාවටත් මිලදී ගැනීමට වෙළඳ පොලට ඉදිරිපත් කරලා තියෙන්නේ 1992 වර්ෂයේ. එය M998 Humvee ලෙස සඳහන් වෙනවා. නමුත් එය වෙළඳ පොලට අවේ Humvee කියන නමින්.. ඉන්පසු 1998දී General Motor සමාගම එම වෙළඳ නාමය මිලට ගැනීමෙන් පසු තමයි නියම HUMMER රථය වෙළඳ පොලට එන්නේ HUMMER H1 ලෙස.. ඉන්පසු HUMMER H2, H3 ලෙසත් නවතම සංස්කරණය HX ලෙසත් දැන් වෙළඳ පොලට පැමිණ තිබෙනවා..
ඇත්තටම HUMMER කියන්නේ ගාම්බීරත්වය එක්වුණ දැවැන්ත වාහනයක්.. එහෙනම් දැන බලමු පිස්සු හැදෙන HUMMER ටිකක්..

මේවා බලල ඔයාලගේ අදහසුත් මේකට එක් කරලා යන්න.. නැත්නම් උදව්වක් විදියට BUMP එකක්වත් දාල යන්න අමතක කරන්න එපා... 
HUMMER රථයේ ප්‍රදානම ලක්ෂණය තමයි එකටම ආවේනික උන කවුළු හතකින් සමන්විත දැවැන්ත Grill එක.. මේ Grill ඒකෙන රථයට ගාම්බීර පෙනුමක් වගේම රථයට තිබෙන ආවේනිකත්වය පෙන්වනවා..
ඇඩෙනවා නේ..??

පට්ට modification ටික නේ..??

ධනවතුන්ටම සරිලන සුපිරි පහසුකම්...

මෙන්න BMW car ගැන දැම්ම Thread එක.. http://www.elakiri.com/forum/showthread.php?t=1286618
මේක බලල නිකම්ම යන්න එපා හොඳේ.. ඔයාලගේ අදහසුත් එක්කරලම් යන්න... නැත්නම් උදව්ව්වක් විදියට BUMP එකක්වත් දාල යන්න.... 

Last edited: