Hero honda hunk bike ekak tiyenawa 66000 duwala tiyenawa
145 kiyanawa .bike pita condition eka hodatama tiyenawa
Echchara duwapu ekak ganna eka aulda
145 kiyanawa .bike pita condition eka hodatama tiyenawa
Echchara duwapu ekak ganna eka aulda

ගාණ ගැන ලොකු අදහසක් නෑ කාලෙකින් ටච් එකේ නොහිටිය නිසා..අවශ්‍යතාවයට ගැලපෙනවනම් අර කලින් කිව්ව පාට්ස් ගැන හොයලා බලලා තීරණයක් ගන්න..