Hero hunk bike ekata led headlight bulb danna kenek neda?
Tech 425 Member Jul 24, 2014 75 1 0 May 22, 2016 #1 Hero hunk bike ekata led headlight bulb danna kenek neda? Last edited: May 22, 2016
richlife Well-known member Oct 14, 2012 13,123 2,750 113 වැලිවේරිය... May 22, 2016 #2 BUMp මාළිගාවත්ත තමයි ඉතින්.. හැබැයි දන්න කෙනෙක් එක්ක යන්න වෙයි.. කාක්කො ඉන්නවනේ...
Tech 425 Member Jul 24, 2014 75 1 0 May 22, 2016 #3 richlife said: BUMp මාළිගාවත්ත තමයි ඉතින්.. හැබැයි දන්න කෙනෙක් එක්ක යන්න වෙයි.. කාක්කො ඉන්නවනේ... Click to expand... Voltage ac dc karannath onada
richlife said: BUMp මාළිගාවත්ත තමයි ඉතින්.. හැබැයි දන්න කෙනෙක් එක්ක යන්න වෙයි.. කාක්කො ඉන්නවනේ... Click to expand... Voltage ac dc karannath onada
richlife Well-known member Oct 14, 2012 13,123 2,750 113 වැලිවේරිය... May 22, 2016 #4 Tech 425 said: Voltage ac dc karannath onada Click to expand... ම්ම්ම්.. මොකද්දෝ සීන් එකක් තියෙනවා.. ඒත් හැබැයි ලයිට් එකත් එක්කම සකිට් ඔක්කොම එන ඒව තියෙනව මම හිතන විදිහට... මචන් පොඩ්ඩක් දන්න එකෙක්ගෙන් අහගෙන ගනින්.. නැත්තන් අන්දල මොකක්රි මගුළක් ඇඟේ එල්ලයි..
Tech 425 said: Voltage ac dc karannath onada Click to expand... ම්ම්ම්.. මොකද්දෝ සීන් එකක් තියෙනවා.. ඒත් හැබැයි ලයිට් එකත් එක්කම සකිට් ඔක්කොම එන ඒව තියෙනව මම හිතන විදිහට... මචන් පොඩ්ඩක් දන්න එකෙක්ගෙන් අහගෙන ගනින්.. නැත්තන් අන්දල මොකක්රි මගුළක් ඇඟේ එල්ලයි..
Tech 425 Member Jul 24, 2014 75 1 0 May 22, 2016 #5 richlife said: ම්ම්ම්.. මොකද්දෝ සීන් එකක් තියෙනවා.. ඒත් හැබැයි ලයිට් එකත් එක්කම සකිට් ඔක්කොම එන ඒව තියෙනව මම හිතන විදිහට... මචන් පොඩ්ඩක් දන්න එකෙක්ගෙන් අහගෙන ගනින්.. නැත්තන් අන්දල මොකක්රි මගුළක් ඇඟේ එල්ලයි.. Click to expand... ok
richlife said: ම්ම්ම්.. මොකද්දෝ සීන් එකක් තියෙනවා.. ඒත් හැබැයි ලයිට් එකත් එක්කම සකිට් ඔක්කොම එන ඒව තියෙනව මම හිතන විදිහට... මචන් පොඩ්ඩක් දන්න එකෙක්ගෙන් අහගෙන ගනින්.. නැත්තන් අන්දල මොකක්රි මගුළක් ඇඟේ එල්ලයි.. Click to expand... ok
Tech 425 Member Jul 24, 2014 75 1 0 May 22, 2016 #6 AC-DC led headlight bulbs hoda link kiyannako. Last edited: May 23, 2016