HURRY UP!

casc_rokz

Well-known member
  • Jun 3, 2011
    1,579
    840
    113
    ඉන්න මාත් හයිව් ආවා. මෙන්න මගේ ලින්ක් එක,
    https://beta.hive.im/join/f472
    අද (2014-12-10 බදාදා) රෑ 12 පහුවෙනකම් ඔන්ලයින් ඉන්නවා. මෙන්න මගේ ලින්ක් එක, විනාඩියෙන් accept කරනවා.
    ආයේ හෙට උදේ 8 වගේ ඉදන් දිගටම ඔන්ලයින් ඉන්නවා.
    ඔයාලගෙත් ලින්ක් මෙතන දාන්න, මම accept කරනවා.
    :yes::yes::yes::yes:
    :):):):)
    :yes::yes::yes::yes:
    :):):):)
     

    drml

    Active member
  • Jul 10, 2013
    342
    163
    43
    Boralesgamuwa
    මට යාළුවෝ 100ක් හොයාගන්න උදව් කරපු හැමෝටම ස්තූතියි.

    මාත් ඔයාලට උදව් කරන්න හිතුවා. දැන් වෙලාව රෑ 10.30යි. රෑ 11.30 වෙනකන් රික්වෙස්ට් කරන්න. පුළුවන් ඔක්කොම ඇක්සෙප්ට් කරන්නම්.

    https://beta.hive.im/join/ca08