hutch එකෙන් හොරට ඩේට කපනව

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
hutch එකෙන් හොරට ඩේට කපනව

ඔව් සිඞ්හලු :( :(
2G පැකේජ් එකෙයි වුනේ.. :( :(
ඊයෙ රෑ 12.10 ට නිදාගන්න යන්න කලින් 344ට බැල් ගැහුවාම 752MB තිබ්බ.. :( :(
අද උදේ බලද්දි 102MB වෙලා.. :( :(
650ක්ම බොරුවට කපාගෙන.. :( :(
ඒ කියන්නෙ 49 දැම්මාම ලැබෙන්නෙ 374MB විතරයි :( :(
 
toiya

Well-known member
  • Jan 8, 2007
    13,176
    4,575
    113
    පොන්සි ආණ්ඩුව
    ඔව් සිඞ්හලු :( :(
    2G පැකේජ් එකෙයි වුනේ.. :( :(
    ඊයෙ රෑ 12.10 ට නිදාගන්න යන්න කලින් 344ට බැල් ගැහුවාම 752MB තිබ්බ.. :( :(
    අද උදේ බලද්දි 102MB වෙලා.. :( :(
    650ක්ම බොරුවට කපාගෙන.. :( :(
    ඒ කියන්නෙ 49 දැම්මාම ලැබෙන්නෙ 374MB විතරයි :( :(

    හා හා

    පාඩම් වැඩ ඔන්න හිටං
    අමතක කරන්න එපා හිටං

    ol මේ පාරත් ෆේල් වෙන්න ඩ හදන්නේ?