hutch එකෙන් හොරට ඩේට කපනව
ඔව් සිඞ්හලු

2G පැකේජ් එකෙයි වුනේ..

ඊයෙ රෑ 12.10 ට නිදාගන්න යන්න කලින් 344ට බැල් ගැහුවාම 752MB තිබ්බ..

අද උදේ බලද්දි 102MB වෙලා..

650ක්ම බොරුවට කපාගෙන..

ඒ කියන්නෙ 49 දැම්මාම ලැබෙන්නෙ 374MB විතරයි

ඔව් සිඞ්හලු

2G පැකේජ් එකෙයි වුනේ..

ඊයෙ රෑ 12.10 ට නිදාගන්න යන්න කලින් 344ට බැල් ගැහුවාම 752MB තිබ්බ..

අද උදේ බලද්දි 102MB වෙලා..

650ක්ම බොරුවට කපාගෙන..

ඒ කියන්නෙ 49 දැම්මාම ලැබෙන්නෙ 374MB විතරයි