998 නේ ඉස්සර තිබ්බේ.ඒ දවස්වල 3G ඩොන්ගල් එකක දාගෙන ගියෙි .ඒ හින්දා ලිමිට් එක වැටෙන්නේ GB කීයෙන්ද කියලා හොයන්න බෑ.සමහරු කියනවා 30න් කියලා. තව සෙට් එකක් 60න් කියනවා.
1mbps ලිමිට් වුනත් සාමාන්‍යයෙන් බ්‍රවුස් කරන,360p යුටියුබ් එහෙම බලන්න අවුලක් නෑ.මම නම් ඒ කාලේ ඔන්ලයින් ෆිල්ම් එහෙමත් බැලුවා ඔය පැකේජ් එකෙන්.මාසෙකට 60gb වගේ පාවිච්චි වුනා.ඕක දාගෙන පලයන්,කාලයක් යද්දි 4G පැකේජ් එකත් සෙට් වෙයි ඩිස්කවුන්ට් එකක්
උඹට නම් බර ගානක ඩිස්කවුන්ට් එකක් සෙට් වෙලා වගේ.ඕක දැන් 1000 පැනලා නේ