වෙන එව්ව වගේ තමා මේ පැකේජ් එකත් 

බොරු කයියට hutch එකෙන් ඩේට ලිමිට් කරන් නෑලූ... 
අද උදේ හෙනටම ස්ලෝ.. පට්ට විදියට මන් බැලුවා ඇයි කියල්.. උන්ගෙ click app එකේ 4G වලට වඩා 3G speed නේ 
ඒකත් දාලා බැලුව... ම්ම්හ්හ්..... වැඩක් නෑ.. ෆෝන් එක රීස්ටාර්ට් කරලත් බැලුව.. ඒත් නැ.. ඊට පස්සේ උන්ට කෝල් කලා.. මේන් මුන් එතකොට කියනවා මහත්තයා 60GB පස්සෙ 1MBPS ලූ... 

අල්ල හුකේ..... හා හා කියල මන් තිබ්බා රෙද්ද... ලිමිට් නැති එව්ව ලංකාවේ නන් හම්බෙන්න් නෑ මේ ආත්මෙදී... 


වෙන හොද unlimted පැක් එකක් තියේනන් දාන් යන්න ...

