Hutch එකේ Unlimited පැකේජ් බොරුව .....

Cryspy DuDe

Junior member
  • May 2, 2021
    30
    20
    8
    වෙන එව්ව වගේ තමා මේ පැකේජ් එකත් 😂😂😂 බොරු කයියට hutch එකෙන් ඩේට ලිමිට් කරන් නෑලූ... 😂😂 අද උදේ හෙනටම ස්ලෝ.. පට්ට විදියට මන් බැලුවා ඇයි කියල්.. උන්ගෙ click app එකේ 4G වලට වඩා 3G speed නේ 😅👍 ඒකත් දාලා බැලුව... ම්ම්හ්හ්..... වැඩක් නෑ.. ෆෝන් එක රීස්ටාර්ට් කරලත් බැලුව.. ඒත් නැ.. ඊට පස්සේ උන්ට කෝල් කලා.. මේන් මුන් එතකොට කියනවා මහත්තයා 60GB පස්සෙ 1MBPS ලූ... 🤣🤣🤣 අල්ල හුකේ..... හා හා කියල මන් තිබ්බා රෙද්ද... ලිමිට් නැති එව්ව ලංකාවේ නන් හම්බෙන්න් නෑ මේ ආත්මෙදී... 🤣🤣🤣👍 වෙන හොද unlimted පැක් එකක් තියේනන් දාන් යන්න ...
     
    =chala=

    Well-known member
  • Jun 29, 2012
    434
    36
    63
    ලිමිට් සීන් එක හැමෝම දන්නවනෙ බන්. අනික මේ පැකේජ් එක මාරම වටිනවා ලොකුවට සල්ලි නැති.. හැම තිස්සෙම ⁣ඩේටා කාඩ් දදා වද විඳින.. කලින් ඩේටා පැකේජ් එක ඉවර වෙලා රී නිව් වෙනකන් බලාගෙන ඉන්න උන්ට. උනිත් අන්ලිමිටඩ් පැකේජ් එක්ක බලද්දි මේක පට්ට වාසියි. හච් එකේ සමහර වෙලාවට ස්ලෝ වෙනවා. සමහර වෙලාවට නෙට් කනෙක්ට් වෙන්නෙ නෑ. ඒවා මට නම් ලොකු අවුලක් නෑ හැබැයි.
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,473
    6,330
    113
    vZ3xx6P.jpg
    8m7PL0s.png

    FYI : https://hutch.lk/cliq/
     
    TrueTalk

    Active member
  • Jun 4, 2017
    392
    124
    43
    මට නම් අනිත් ඒවට වැඩිය hutch හොදටම හොදයි. මම netflix බලන්නෙත් 998 පැකේජ් එක දාලා. slow ගතියක් නෑ. (පැපිලියාන බොරලැස්ගමුව.) හැබැයි මම ගමේ ගියාම නම් slow. ගාල්ලේ ඉදලා කි.මි2ක් ඇතුලත. Dialog පොන්සියොන්ට වඩා මේක දාහෙන් සම්පතක්
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    ලිමිට් සීන් එක හැමෝම දන්නවනෙ බන්. අනික මේ පැකේජ් එක මාරම වටිනවා ලොකුවට සල්ලි නැති.. හැම තිස්සෙම ⁣ඩේටා කාඩ් දදා වද විඳින.. කලින් ඩේටා පැකේජ් එක ඉවර වෙලා රී නිව් වෙනකන් බලාගෙන ඉන්න උන්ට. උනිත් අන්ලිමිටඩ් පැකේජ් එක්ක බලද්දි මේක පට්ට වාසියි. හච් එකේ සමහර වෙලාවට ස්ලෝ වෙනවා. සමහර වෙලාවට නෙට් කනෙක්ට් වෙන්නෙ නෑ. ඒවා මට නම් ලොකු අවුලක් නෑ හැබැයි.
    කොහොමද මේක දා ගන්නේ මගෙ පරන හච් සිම් එකක් තිබ්බා
    අන්ලොක් ඩයලොග් 3g ඩොන්ගල් එකකට දාලා වැඩකරයිද
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    මට නම් අනිත් ඒවට වැඩිය hutch හොදටම හොදයි. මම netflix බලන්නෙත් 998 පැකේජ් එක දාලා. slow ගතියක් නෑ. (පැපිලියාන බොරලැස්ගමුව.) හැබැයි මම ගමේ ගියාම නම් slow. ගාල්ලේ ඉදලා කි.මි2ක් ඇතුලත. Dialog පොන්සියොන්ට වඩා මේක දාහෙන් සම්පතක්
    Aniwa, loku speeds ennet ne. But Dialog SLT 4G routers dekak tiyeddi mama meken weda karanne.
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    වෙන එව්ව වගේ තමා මේ පැකේජ් එකත් 😂😂😂 බොරු කයියට hutch එකෙන් ඩේට ලිමිට් කරන් නෑලූ... 😂😂 අද උදේ හෙනටම ස්ලෝ.. පට්ට විදියට මන් බැලුවා ඇයි කියල්.. උන්ගෙ click app එකේ 4G වලට වඩා 3G speed නේ 😅👍 ඒකත් දාලා බැලුව... ම්ම්හ්හ්..... වැඩක් නෑ.. ෆෝන් එක රීස්ටාර්ට් කරලත් බැලුව.. ඒත් නැ.. ඊට පස්සේ උන්ට කෝල් කලා.. මේන් මුන් එතකොට කියනවා මහත්තයා 60GB පස්සෙ 1MBPS ලූ... 🤣🤣🤣 අල්ල හුකේ..... හා හා කියල මන් තිබ්බා රෙද්ද... ලිමිට් නැති එව්ව ලංකාවේ නන් හම්බෙන්න් නෑ මේ ආත්මෙදී... 🤣🤣🤣👍 වෙන හොද unlimted පැක් එකක් තියේනන් දාන් යන්න ...

    2MBPS machn Limit unama. Youtube 480p Play wenawa No Buffer...
    100GB wage use kala 998 :rofl:
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,888
    21,132
    113
    මට නම් අනිත් ඒවට වැඩිය hutch හොදටම හොදයි. මම netflix බලන්නෙත් 998 පැකේජ් එක දාලා. slow ගතියක් නෑ. (පැපිලියාන බොරලැස්ගමුව.) හැබැයි මම ගමේ ගියාම නම් slow. ගාල්ලේ ඉදලා කි.මි2ක් ඇතුලත. Dialog පොන්සියොන්ට වඩා මේක දාහෙන් සම්පතක්
    Game dial ekak
     
    =chala=

    Well-known member
  • Jun 29, 2012
    434
    36
    63
    කොහොමද මේක දා ගන්නේ මගෙ පරන හච් සිම් එකක් තිබ්බා
    අන්ලොක් ඩයලොග් 3g ඩොන්ගල් එකකට දාලා වැඩකරයිද
    අලුත් සිම් වලට 4ජී නම් 1200 ගානේ පැකේජ් එක 998 ට ගන්න පුලුවන් ප්‍රමෝෂන් එකක් විදිහට. පරන සිම් එකක් නම් මන් හිතන්නෙ 1200 ක් වෙන්නෙ ඒකත් 4ජී නම්. 3ජී නම් 998 ට තියෙනවා මෙලෝ රහක් නෑ ස්පීඩ්. පුලුවන් නම් අලුත් සිම් එකක් අරන් අදාල පැකේජ් එක ඇක්ටිව් කරගනින්. මේක ඇක්ටිව් කරගන්න පුලුවන් ක්ලික් ඇප් එකෙන් විතරයි. 998 ක් රී ලෝඩ් කලාට ඇක්ටිව් වෙන්නෙ නැ. රුපියල් 1000 ක් දාලා හච් ක්ලික් ඇප් එකෙන් ඇක්ටිව් කරගනින්.4ජීම ගනින් නැත්නම් අපරාදෙ
     
    • Like
    Reactions: Voltage

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,134
    113
    අලුත් සිම් වලට 4ජී නම් 1200 ගානේ පැකේජ් එක 998 ට ගන්න පුලුවන් ප්‍රමෝෂන් එකක් විදිහට. පරන සිම් එකක් නම් මන් හිතන්නෙ 1200 ක් වෙන්නෙ ඒකත් 4ජී නම්. 3ජී නම් 998 ට තියෙනවා මෙලෝ රහක් නෑ ස්පීඩ්. පුලුවන් නම් අලුත් සිම් එකක් අරන් අදාල පැකේජ් එක ඇක්ටිව් කරගනින්. මේක ඇක්ටිව් කරගන්න පුලුවන් ක්ලික් ඇප් එකෙන් විතරයි. 998 ක් රී ලෝඩ් කලාට ඇක්ටිව් වෙන්නෙ නැ. රුපියල් 1000 ක් දාලා හච් ක්ලික් ඇප් එකෙන් ඇක්ටිව් කරගනින්.4ජීම ගනින් නැත්නම් අපරාදෙ
    hotspot support කරනවද ?
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    අලුත් සිම් වලට 4ජී නම් 1200 ගානේ පැකේජ් එක 998 ට ගන්න පුලුවන් ප්‍රමෝෂන් එකක් විදිහට. පරන සිම් එකක් නම් මන් හිතන්නෙ 1200 ක් වෙන්නෙ ඒකත් 4ජී නම්. 3ජී නම් 998 ට තියෙනවා මෙලෝ රහක් නෑ ස්පීඩ්. පුලුවන් නම් අලුත් සිම් එකක් අරන් අදාල පැකේජ් එක ඇක්ටිව් කරගනින්. මේක ඇක්ටිව් කරගන්න පුලුවන් ක්ලික් ඇප් එකෙන් විතරයි. 998 ක් රී ලෝඩ් කලාට ඇක්ටිව් වෙන්නෙ නැ. රුපියල් 1000 ක් දාලා හච් ක්ලික් ඇප් එකෙන් ඇක්ටිව් කරගනින්.4ජීම ගනින් නැත්නම් අපරාදෙ
    4g වලට වඩා HSPDA ස්පීඩ්.උබ ට පුළුවන් නන් ෆෝන් එකේ නෙට්වර්ක් ලොක් කරපං.
    Settings-about- all spec- internal storage 6times click - phone ඉන්ෆොමේෂන් ගිහින් සිම් එකේ නෙට්වර්ක් ලොක් කරපං. එතකොට නෙට්වර්ක් 4G,3G,2G මාරු නොවී එකම නෙට්වර්ක් එකක තියෙන හින්දා ඩ්‍රොප් වෙන්නේ නෑ
     
    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,586
    2,978
    113
    Sri Lanka
    Umba lankawata awe lagadida? Hutch cliq thamai labama. Mata set wenne naththe unge conncetion drop issues. Naththan math SLT ain karala hutch main line eka widiyata thiygannawa
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ගෙවන ගානට සාධාරණ ඩේට ගානක් දෙන්නේ ඔය මිනිස්සු විතරයි :yes: උන්ගෙනුත් හූරන් කන්න හදන්නේ නැතුව ඊට වඩා ඩේට ඕනෙනං ලොකු පැකේජ් එකක් දාගන්න එපයි