හොදයි තමා බන්.. ඒත් උන් කිව්ව නන් හරි නේ 60 GB ලිමිටඩ් කියල... මන් දෙපාර්ක්ම ගත්තා උන්ට customer care කෝල්.. එතකොට කිව්වෙ කිසිම ලිමිට් එකක් නෑ කියල... ඒකයි...ලිමිට් සීන් එක හැමෝම දන්නවනෙ බන්. අනික මේ පැකේජ් එක මාරම වටිනවා ලොකුවට සල්ලි නැති.. හැම තිස්සෙම ඩේටා කාඩ් දදා වද විඳින.. කලින් ඩේටා පැකේජ් එක ඉවර වෙලා රී නිව් වෙනකන් බලාගෙන ඉන්න උන්ට. උනිත් අන්ලිමිටඩ් පැකේජ් එක්ක බලද්දි මේක පට්ට වාසියි. හච් එකේ සමහර වෙලාවට ස්ලෝ වෙනවා. සමහර වෙලාවට නෙට් කනෙක්ට් වෙන්නෙ නෑ. ඒවා මට නම් ලොකු අවුලක් නෑ හැබැයි.

